සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ ජනපති අපේක්ෂක ලෙස පත් කළ යුතු බවට වූ ලිපියක් සදහා අත්සන් තැබූ බව කියන මන්ත්‍රිවරුන් 5 දෙනකු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව දැනගන්නට ඇත. ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයේ ඇතැම් පිරිස් පාර්ලිමේන්තුවේදීත්, ඉන්...
Read moreලබන 07 වැනිදා සිට 10 වැනිදා දක්වා යාපනයේ පැවැත්වෙන 'එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා' වැඩසටහනේ පළමු දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙවර සහභාගී වීමට නියමිතව ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය. මෙතෙක් පැවැති වැඩසටහන් දෙකේම පළමු දවසේ ප්‍රධාන ආරාධිතයා ලෙස අගමැති රනිල් වික්රමසිිංහ...
Read more'ක්‍රිකට් ඒඩ්' ගිණුම පරීක්ෂා කර බලා විගණනයක් සිදුකරන තුරු එහි මෙහෙයුම් අත්හිටුවන ලෙස පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව ක්‍රිකට් ආයතන නිලධාරීන්ට අද (03) නියෝග කළේය. ක්‍රිකට් ඒඩ්හි 2016 වසරේ සිට මේ දක්වා සියළු ගිණුම් විගණනය කිරීමට විගණකාධිපතිවරයාට බලය...
Read moreඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝම්බර් මස 11 වැනි සිකුරාදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. එම ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සිදුකරන දිනය ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ගාල්ල තේරීම් බාර නිලධාරිවරයා විසින් ඊයේ (02) රාත්‍රීයේ නිකුත් කර තිබිණි.
Read moreඑජාපයේ කැරැලිකාර කණ්ඩායම හා රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (30) පැවැති සාකච්ජාවලදී දෙපාර්ශ්වය යම් එකගතාවයන් ඇති කරගත්තද සුජීව සේනසිංහ හා අජිත් පෙරේරා යන මහත්වරුන් සම්බන්ධයෙන් පවත්වන විනය පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිදු සහනයක් ලබා දිය නොහැකි බව අගමැතිවරයාෙගේ පාර්ශ්වය අවධාරණය කර ඇත....
Read moreඑල්ටීටීඊ සංවිධානයෙන් බිඳී ගිය කණ්ඩායම වන තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (ටීඑම්වීපී)...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net