Uncategorized

කාබනික වගාව ගැන පසුපෙළ ප්‍රශ්න කිරීමෙන් ආණ්ඩුවේ වැඩමුළුව උණුසුම් වෙයි! රතන හිමියන්ටත් වට කරගෙන ගහයි! ‌දේශනයට ආ ව්‍යාපාරිකයාත් අමාරුවේ වැටිලා…!

කාබනික වගාව සම්බන්ධයෙන් පත් කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ සමාජිකයෙකු ලෙස මෑතකදී ගැසට් නිවේදනයක් මගින් ප්‍රකශයට පත් කළ ආචාර්ය සරත් රණවීර මහතා විසින් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සදහා පැවැත්වූ දේශනය ඉතා උණුසුම් එකක් බවට පත්ව ඇති බව වාර්තා වේ....

Read more
ආණ්ඩුව ජිනීවා යන්න කලින් ජනපතිගෙන් අලුත් කොමිසමක්

ලබන 24 වැනි දින රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන් ජනාධිපති මන්දිරය වෙත කැදවීමට පියවර ගෙන ඇත. මෙම රස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් සියලුම මැතිඇමැතිවරුන්ට රාත්‍රි භෝජන සංග්‍රහයක්ද සූදානම් කොට ඇති බව වාර්තා වේ. කෙසේවෙතත් මෙම දිනය...

Read more
මට පොළොන්නරුවටත් යන්න බැරිවෙයිද දන්නෙ නෑ! මෛත්‍රී කියපු දේ මේවා දැක්කාම ඇත්තම වෙයිද හිතෙනවා! (VIDEO)

පොහොර ප්‍රශ්නය හේතුවෙන් තමන්ට පොළොන්නරුවටවත් යාමට නොහැති වනු ඇති බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සැබෑවක් කරමින් අද රසායනික පොහොර ලබා දෙන ලෙසට බල කරමින් පොලොන්නරුව ඇලහැර ව්‍යාපාරයේ ගොවීන් 600කට වැඩි පිරිසක් බකමූණ නගරයේ විරෝධතාවයක නිරතවූහ. කෘෂිකර්ම අමාත්‍ය...

Read more
දඹුලු දැරියගේ මරණයේ සුලමුල හෙළිවෙයි! ඝාතනයක්? සැක යුවලක් සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි! (VIDEO)

දඹුල්ලේ නිවසක් තුළ අභිරහස් ලෙස මියගොස් සිටි දාහතර හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය කරුණු රැසක් අනාවරණය කරගැනීමට සමත්ව ඇත. සිදුකරන ලද පරීක්ෂණවලදී මෙම සිද්ධිය ඝාතනයක් බවට පොලිසිය සැක පහළ කරයි. දැරිය යුවළක් විසින් රැගෙන ගොස් ඇති බවත්, ඔවුන්...

Read more
ගොවියන්ට ‌පොහොර නොදුන් ආණ්ඩුව බැදුම්කර වංචාවේ ඇලෝෂියස්ට මෙන්ඩිස් අරක්කු ලයිසන් එක දීලා! (VIDEO)

වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීම වෙනුවෙන් එදා මහපාරේ තාප්පවල චිත්‍ර අදිමින් රට ලස්සන කළ තරුණ තරුණියන් අද රට එපා වී විදෙස්ගත වීම සදහා ‌පාස්පෝට් ගැනීමට පෝලිමේ සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා කීය. ඒ මහතා පෙන්වා...

Read more
ජනාධිපතිවරණයට දින තුනකට කලින් තිරුකුමාර්ගෙ කොම්පැනි එකේ ගිණුමට මිලියන 4000ක් ආපු හැටි අනුර පාර්ලිමේන්තුවේදී හෙළි කරයි! (VIDEO)

2015 ජනාධිපතිවරණයට දින කිහිපයක් තියා තිරුකුමාර් නඩේසන් මහතාට අයත් රෙඩ් රූත් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ ගිණුමට ඩොලර් මිලියන 5.9ක මුදලක් බැරවී ඇති බව අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියේය. මෙම මුදල චීන සමාගමකින් පැමිණ ඇති බවද ඒ මහතා කීය. මීට...

Read more
කොරෝනා තවම සමාජගත වෙලා නෑ! නියෝජ්‍ය සෞඛ්‍ය ලොක්කා අදත් කියයි!

දැනට රටේ පවතින තත්ත්වය පවා කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවත්, මේ මොහොතේ වරදක් කළොත් ප්‍රතිලය එන්නේ තවත් සති දෙකකින් බවත් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කළේය. එමනිසා මේ මොහොතේ වඩාත් කල්පනාකාරීව කටයුතු කළ යුතු බව පෙන්වා දෙන ඒ මහතා...

Read more
ආන්දෝලනාත්මක රහස් ගනුදෙනු නම් ලයිස්තුවේ රාජපක්ෂ පවුලේ නමකුත් ඇතුළත් කරලා!

පැන්ඩෝරා පේපර්ස් මගින් අනාවරණය කළ රහස් මුදල් තැන්පත් කර ඇති ලයිස්තුවේ සදහන්ව ඇති හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරුපමා රාජපක්ෂ මහත්මියගේ සහ ඇගේ ස්වාමියා වන තිරුකුමාර් නඩේසන් මහතා සම්බන්ධයෙන් මේ වනවිට තවත් විශේෂ කරුණු රැසක් අනාවරණය වෙමින් පවතී. ඒ අනුව ඊයේ දිනයේදී...

Read more
අපි තමයි හොඳටම කළේ…! ඇමැති චන්ද්‍රසේනත් කියයි! (VIDEO)

කොරෝනා වසංගතය අඩු මට්ටමක පැවතියදී ජනතාව බිය වුවත් ගුරුවරු පාරට බැස ඒ බිය නැති කළ බවත්, ඒ නිසාම කොරෝනා රෝගය රට පුරා ව්‍යාප්ත වූ බවත් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය. නමුත් එන්නත්කරණය කොට රෝගීන් සහ මරණ ප්‍රමාණය අඩු කර ගත්...

Read more
මහමොළකරුවන් අහපු වෙලාවෙ ඉඳන් ආණ්ඩුවේ මොළේ දන්න පටන් අරන් (VIDEO)

මේ වනවිට වගා කරගෙන කන ආර්ථිකයක් නොව රට විකුණගෙන කන ආර්ථිකයක් අද බිහිවෙමින් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය. අද ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ඉන්දියාවටත්, විදුලි බලාගාර අමෙරිකාවටත්, බටහිර ජැටිය අදානි සමාගමටත් දී ඇති බව කී...

Read more
Page 2 of 166 1 2 3 166