Connect with us
Redmi 9C
Advertisement

Exclusive

අගමැතිගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට

Published

on

අග්‍රාමාත‍්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස, ප්‍රවීණ මාධ්‍යවේදී රොහාන් වැලිවිට පත්කර ඇත.

අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් අතින් ඊයේ (18) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රොහාන් වැලිවිට මහතා සිය පත්වීම් ලිපිය ලබා ගෙන තිබේ.

ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහන් කළමනාකාර හා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කරනු ලැබූ රොහාන් වැලිවිට 2000 වර්ෂයේ දී ඉන් ඉවත්ව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය උපදේශක ධූරයට පත් විය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2000 වර්ෂයේ ධීවර අමාත්‍යවරයාව සිටි සමයේ ඔහුගේ මාධ්‍ය උපදේශක ලෙස කටයුතු කරනු ලැබූ රොහාන් වැලිවිට, මහින්ද රාජපක්ෂ මහතා පළමුවර විපක්ෂ නායක ධූරය දරන කාලයේදී ද එතුමාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබීය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)