Connect with us
Advertisement

Exclusive

අගමැතිට පෙනී පෙනී බුවනෙකබා රජුගේ රාජ සභා මණ්ඩපය කුඩුපට්ටම් කරලා (VIDEO)

Published

on

බුද්ධ ශාසන සහ සංස්කෘතික අමාත්‍යංශය අගමැති මහින්ද රාජපක්ෂ මහතා යටතේ තිබියදීම කුරුණෑගල රාජධානියේ දෙවන බුවනෙකබා රජුගේ රාජ සභා මණ්ඩපය බිමට සමතලා කොට ඇති බව කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ අගමැතිවරයා කුරුණෑගලින් මැතිවරණයට ඉදිරපත් වන වාතාවරණයක් යටතේ මෙවැන්නක් කුරුණෑගලම සිදුවීම කනගාටුවට කරුණක් බවකි.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ