හදිසි මාධ්‍ය සාකච්ජාවක් කැඳවීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
පස්වරු 1.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම හදිසි මාධ්‍ය සාකච්ජාව කැඳවීමට අගමැතිවරයා පියවර ගෙන තිබේ.
මෙහිදී අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා කරුණු දැක්වීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.