Connect with us
Redmi 9C
Advertisement

Exclusive

අද මරණ 5යි: සියලු මරණ 53යි

Published

on

අද (13) දිනයේ තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වු අතර ඒ සමග මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 53ක් දක්වා ඉහළ නැග ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර අද දිනයේ මියගිය පුද්ගලයින්ගේ තොරතුරු පහතින් දැක්වේ.

01. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි කාන්තාවකි. නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ අධික රුධිර පීඩනය, දියවැඩියාව සමග කොවිඩ් වෛරසය ආසාදනය වීමය.

02.හලාවත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු හලාවත දිස්ත්‍රික් රෝහලේ සිට මුල්ලේරියාව මුලික රෝහල වෙත මාරු කර එවා එම රෝහලේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 වෛරසය ආසාදනය හේතුවෙන් අධික රුධිර පීඩනය උත්සන්න වීම හා මොළයට රුධිරය වහනය වීමයි.

03. රත්මලාන ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි  පුද්ගලයෙකි. පපුවේ වේදනාවක් හේතුවෙන් රෝහල් ගතකරන අවස්ථාවේ දීත් මියගොස් සිට ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය, දියවැඩියාව සහ කොවිඩ් 19 වෛසරය ආසාදිත මෙම පුද්ගලයාට හෘදයාබාධයක් වැළඳීම වේ.

04. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සහිත මෙම පුද්ගලයාට හෘදයාබාධයක් වැළඳීම වේ.

05.කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ඇඳුම රෝගය සහිත මෙම පුද්ගලයාට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීම වේ.

Advertisement
Exclusive2 months ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology11 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive8 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology1 year ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive7 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive7 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive9 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)