පොලිස් නිලධාරීන් බලා සිටියදී දෙපිරිසක් අතර ගැටුමක් සිදුවන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල ඉමහත් ප්‍රසිද්ධියක් ලබා තිබේ.
මෙහිදී දැකගන්නට ඇති විශේෂත්වය වන්නේ මෙම අමානුෂික ප්‍රහාරය ආරම්භ වීමත් සමග පොලිස් නිලධාරීන් සිය ජිප් රථය ගෙන එම ස්ථානයෙන් පිටව යාමය.
ප්‍රහාරයෙන් පසු කිහිප දෙනකු තුවාල ලබා බිම වැටී සිටින ආකාරයද අදාළ වීඩියෝවේ දැකගැනීමට පුළුවන.