• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, June 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

අද 3ට රනිල් කෘත්‍යාධිකාරියේදී කරන්න යන ‌දේ ‌කලින්ම දැනගන්න

February 28, 2020
in Exclusive
A A
අද 3ට රනිල් කෘත්‍යාධිකාරියේදී කරන්න යන ‌දේ ‌කලින්ම දැනගන්න

The ousted Sri Lankan Prime Minister Ranil Wickremesinghe is seen during a press conference after attending a special parliamentary session at the Parliamentary complex, Colombo, Sri Lanka on 14 November 2018. Following a stay order issued by the Sri Lankan Supreme Court effective till 07 December 2018, Sri Lankan Parliament was reconvened on 14. Sri Lanka's Supreme Court on Tuesday (Nov 13) overruled President Maithripala Sirisena's dissolution of Parliament and ordered a halt to preparations for snap elections next year. (Photo by Tharaka Basnayaka/NurPhoto via Getty Images)

අද (28) සවස පැවැත්වීමට නියමිත හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සමීප පාර්ශවය විසින් ‌නව ‌යෝජනාවක් ‌ගෙනවිත් සම්මත කිරීමට සියලු සැලසුම් සකස් කර ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව නව සන්ධානයක් ‌ගොඩ නැගීමට කාලය ‌නොමැති බවටත්, නව සලකුණ සම්බන්ධයෙන් ‌‌මේ වනවිට අර්බුදයක් මතුව ඇති නිසා අලියා ලකුණ යටතේම එක්සත් ජාතික පක්ෂය තරග කළ යතු බවටත් යනාදී වශයෙන් ‌මෙම ‌යෝජනාව ඉදිරිපත් ‌කොට සම්මත කිරීමට වික්‍රමසිංහ පාර්ශ්වය සැලසුම් කර ඇති බව වාර්තා ‌වේ.

මෙහි මූලික අරමුණ වී ඇත්තේ ‌ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්ව‌‌යෙන් ලබන සදුදා (02) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත නව සන්ධානයට නීතිමය වලංගුභාවයක් ලබා ‌නොදීම බව දැනගන්නට තිබේ.

මෙසේ නව සන්ධානයක් බිහිකිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව ‌නොමැති බව ‌පෙන්වා ‌දෙමින් ඊට එරෙහිව පියවර ගැනීම සදහා ‌මෙසේ වික්‍රමසිංහ පාර්ශ්වය විසින් පසුබිම සකසමින් පවතින බවද වාර්තා ‌වේ.

කෙසේවෙතත් මීට ‌පෙර කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීමේදී සජිත් ‌ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයක් බිහිකිරීමටත්, එහි මහලේකම් තනතුර ‌ප්‍රේමදාස මහතා විසින් නම් කරන අයකුට ලබා දීමටත් තීන්දු කර තිබිණ.

Share50Tweet32SendShare13
Previous Post

සජිත්ගේ ‘දහයේ’ සමුලුව වට්ටන්න රනිල්ගෙන් ‘නව‌යේ’ ‌මෙහෙයුමක්

Next Post

ජිනීවා මහකොමසාරිස්වරිය ලංකාව ගැන කනස්සල්ලෙන්

MORE NEWS

රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!
Exclusive

මිනිස්සු ඉන්නෙ පුපුර පුපුර! ලබන සතිය වෙනකොට මිනිස්සු මොනවා කරයිද දන්නෑ! අපිටවත්, ආගමික නායකයන්ටවත් දැන් මිනිස්සු කොන්ට්‍රෝල් නෑ! අපි මිනිස්සුත් එක්ක හිටගන්නවා! (VIDEO)

June 28, 2022
‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

රන්ජන් නිදහස් වුණොත් හරීන්ගේ ඇමැතිකම නැතිවෙනවා! (VIDEO)
Exclusive

රන්ජන් ‌ෆේස්බුක් එකෙන් හරීන්ට කන පැලෙන්නම ගහයි! (VIDEO)

June 28, 2022
අරගලයෙන් පසු මුල්වරට එළියට ඇවිත් ජනාධිපති රටට කරපු සම්පූර්ණ කතාව මෙන්න! (VIDEO)
Exclusive

තවත් අමාත්‍යංශයක් ගැසට් කරයි! ඇමැති ජනාධිපතිමයි!

June 28, 2022
හෙට ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් මැච් එක! ඔස්ට්‍රේලියාවට කහ! ලංකාවට නිල්! ග්‍රවුන්ඩ් එක වටේම තියෙන දේවල් බලන්න! (VIDEO)

නරසිංහ අවතාරය ලංකාවට වැඩම කරන්නද හදන්නේ! අධර්මිෂ්ට පාලකයෝ ටික එළවන්නද හදන්නේ! (VIDEO)

Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්ව, බංකර්වල සැඟවී සිටි රාජපක්ෂවරුන් එළියට...

Read more
‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

June 28, 2022
රන්ජන් නිදහස් වුණොත් හරීන්ගේ ඇමැතිකම නැතිවෙනවා! (VIDEO)

රන්ජන් ‌ෆේස්බුක් එකෙන් හරීන්ට කන පැලෙන්නම ගහයි! (VIDEO)

June 28, 2022
අරගලයෙන් පසු මුල්වරට එළියට ඇවිත් ජනාධිපති රටට කරපු සම්පූර්ණ කතාව මෙන්න! (VIDEO)

තවත් අමාත්‍යංශයක් ගැසට් කරයි! ඇමැති ජනාධිපතිමයි!

June 28, 2022
හෙට ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් මැච් එක! ඔස්ට්‍රේලියාවට කහ! ලංකාවට නිල්! ග්‍රවුන්ඩ් එක වටේම තියෙන දේවල් බලන්න! (VIDEO)

හෙට ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් මැච් එක! ඔස්ට්‍රේලියාවට කහ! ලංකාවට නිල්! ග්‍රවුන්ඩ් එක වටේම තියෙන දේවල් බලන්න! (VIDEO)

June 28, 2022
නරසිංහ අවතාරය ලංකාවට වැඩම කරන්නද හදන්නේ! අධර්මිෂ්ට පාලකයෝ ටික එළවන්නද හදන්නේ! (VIDEO)

නරසිංහ අවතාරය ලංකාවට වැඩම කරන්නද හදන්නේ! අධර්මිෂ්ට පාලකයෝ ටික එළවන්නද හදන්නේ! (VIDEO)

June 28, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!

මිනිස්සු ඉන්නෙ පුපුර පුපුර! ලබන සතිය වෙනකොට මිනිස්සු මොනවා කරයිද දන්නෑ! අපිටවත්, ආගමික නායකයන්ටවත් දැන් මිනිස්සු කොන්ට්‍රෝල් නෑ! අපි මිනිස්සුත් එක්ක හිටගන්නවා! (VIDEO)

June 28, 2022
‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

June 28, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper