Connect with us
Redmi 9C
Advertisement

Exclusive

අද 3ත් එක්ක කොරෝනා මරණ 69ට නගී

Published

on

අද (18) දිනයේදී කඳාන, කොළඹ 12 සහ කොළඹ 13 යන ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිත මරණ තුනක් තහවුරු වී ඇති බවත්, ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 69ක් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

1. කඳාන ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයා 70 හැවිරිදිය. නිවසේදී ම මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය සමග ඇතිවූ දියවැඩියා රෝගයේ සංකූලතා වේ.  

2. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවකි. කොවිඩ් -19 ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මියගොස් ඇත. අධික රුධිර  පීඩනය,දියවැඩියාව සමග කොවිඩ් -19 ආසාදනය නිසා සිදුවූ පෙනහළු දුර්වලවීම මරණයට හේතුව ලෙස දක්වා ඇත.

3. අද වාර්තා වූ තෙවැනි මරණය කොළඹ 12 පදිංචි ව සිටි 48 හැවිරිදි කෙනෙකි. නිවසේදී මියගොස් ඇත. දියවැඩියා රෝගයේ සංකූලතා කොවිඩ් -19 ආසාදනය වීම නිසා උත්සන්න වීම මරණයට හේතුව ලෙස දැක්වේ. 

Advertisement
Exclusive1 month ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology11 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive8 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology1 year ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive7 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive7 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive9 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)