අධ්‍යාපන අමාත්‍යංශයේ ඔළුව හොඳ නැති නිලධාරියකු සිටින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයට විශ්වවිද්‍යාලයක් ලබා දීමට නොහැකි වී ඇත්තේ එම නිලධාරියාගේ ක්‍රියාකලාපය මත බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
පාර්ලිමේන්තුවේ විවාදයකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.