Connect with us
Redmi 9C
Advertisement

Exclusive

රනිල් ගාව හිටපු අධිනීතීඥ ක්‍රිෂ්මාල් සජිත්ගේ බුද්ධි මණ්ඩලයට

Published

on

විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ විශේෂ ආරාධනාවකට අනුව අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා සමගි ජනබලවේගය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු කිරීමට තීරණය කොට තිබේ.

අද(17) පෙරවරුවේ විපක්ෂ නායක කාර්‍යාලයේ දී ඒ මහතා සජිත් ප්‍රේමදාස මහතා හමුවූ  අතර සමගි ජනබලවේගයේ බුද්ධි මණ්ඩලය සමග එක්ව ඉදිරියේ දී  කටයුතු කිරීමට  නියමිතය.

එම අවස්‍ථාවට සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද එක්විය.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබද උපාධිය හදාරා ඇති ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා එංගලන්තයේ නීතිය පිළිබද පශ්චාද් උපාධිය ද, බැරිස්ටර්වරයකු වශයෙන් පුහුණුවක් ද ලබා ඇත.

ඊට අමතරව  කොළඹ විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව, ජාත්‍යන්තර සබඳතා සහ ජනමාධ්‍යවේදය පිළිබඳ උපාධියක් ලබා ඇති ඒ මහතා ජාත්‍යන්තර අධ්‍යයන, දේශපාලන විද්‍යාව සහ ගැටුම් නිරාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද (ගෞරව) ලබා ඇත.

2009, 2010 වර්ෂවල දහ අටවන සංශෝධනය, මාධ්‍යවේදී ලසන්ත ඝාතනය, සරත් ෆොන්සේකා  මහතාගේ නඩුව , වැනි කටයුතුවලදී ඒ මහතා  නීතිවේදීයෙකු ලෙස සක්‍රීය කටයුතු රැසක් ඉටුකරනු ලැබූ අතර දේශපාලන ක්ශෙත්‍රයේ ද කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කොට තිබේ.

පසුගිය මහමැතිවරණයේදී ඒ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වැදීමටද පියවර ගෙන තිබිණ.

Advertisement
Exclusive1 month ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology11 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive8 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology12 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive7 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive7 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive9 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)