Exclusive
අනුරපුරේ දැරියන් අපයෝජන සිද්ධියට ජනපතිත් මැදිහත් වෙයි
Published
1 month agoon

අනුරාධපුර අවන්ති ළමා නිවාසයේ දැරියන් 15 දෙනකුට පමණ අතවර, අපයෝජන සහ කෲර ලෙස හිංසා කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ හතරක් සිදු කරගෙන යන බව උතුරු මැද ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා මව්රට පුවත්පතට පැවසීය.
ඒ සම්බන්ධයෙන් ජනාධිපති උපදෙස් මත ජනාධිපති ලේකම්වරයෙකුද තමාගෙන් විමසීම කළ බවත්, සිද්ධිය ආරංචි වූ දිනයේම රාත්‍රී 11ට එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළ බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.
එම ළමා නිවාසය තුළ මත්පැන් සාදයක් පවත්වා ඇති පුද්ගලයින් කවුරුන්ද යන්න පිළිබඳව මේ වන විට තොරතුරු හෙළි වී තිබේ.
උතුරු මැද පළාත් සභාවේ පරිවාස දෙපාර්තමේන්තුවේ සහ සෞඛ්‍ය අංශවලට අයත් උසස් නිලධාරීන් දෙදෙනකු සහ එම ළමා නිවාසයේ පාලිකාවන්ද මේ වන විට මාරු කර යවා ඇති බවද ආණ්ඩුකාවරයා පැවසීය.
Continue Reading
You may like
Click to comment

Exclusive5 months ago
මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive2 years ago
මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Mahawanshaya1 year ago
ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive2 years ago
මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

Astrology1 year ago
2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Astrology1 year ago
ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive2 years ago
සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Astrology1 year ago
නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive11 months ago
හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive2 years ago
එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology2 years ago
විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive10 months ago
කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive10 months ago
අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive1 year ago
පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Exclusive12 months ago