අප අරගලය ආරම්භ කළේ 2015 බවත්, ඒ දුන් ජනවරම රනිල් වික්‍රමසිංහ මහතා විසින් විනාශ කළ බවත් ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එදා රට විනාශ කළ අයම අද හොරු සමග එකතු වී රට විනාශ කරන බව ඒ මහතා කීය.
තමන් මරණයට බිය නැති බවත්, තමන් බිය නැතිව අදහස් පළ කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.