Connect with us
Redmi 9C
Advertisement

Exclusive

අමෙරිකාවෙන් ලැබුණු සම්මානය ගෝඨා අතට ගනී (PHOTOS)

Published

on

අමෙරිකාවේ කැලිෆෝනියාහි The IndieFEST Film සම්මාන උළළේදී විශේෂ ඇගයුම් සම්මානයෙන් පිදුම් ලැබූ “ද නිව්ස් පේපර්” චිත්‍රපටයට අදාළ සම්මාන සහතිකය ඊයේ (08) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

ඉතාලිය, අමෙරිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ලෙබනන්, සිරියාව, ස්විට්සර්ලන්තය සහ එංගලන්තය ඇතුළු රටවල් රැසක්  සම්මාන උළෙලට නිර්මාණ ඉදිරිපත් කර තිබිණ.

විමුක්තිය, සමාජ සාධාරණත්වය සහ විරෝධාකල්ප විදහා පෑ සුවිශේෂ නිර්මාණයක්  ලෙස “ද නිව්ස් පේපර්” චිත්‍රපටය The IndieFEST Film  කමිටුවේ ඇගයීමට ලක් විය.

“ද නිව්ස් පේපර්” චිත්‍රපටය සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර මහත්වරුන්ගේ සම අධ්‍යක්ෂණයකි. අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ සහ එච්.ඩී. ප්‍රේමසිරි මහත්වරු සම නිෂ්පාදකයෝ වෙති.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ