මෙවර පැවැති අමෙරිකානු ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පරාජයට පත් කරමින් 46 වැනි අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට ජෝ බයිඩන් මහතා මීට සුලු මොහොතකට පෙර සමත් විය.
ඒ අනුව ජන්ද විද්‍යාල 284ක ජය හිමි රගනිමින් බයිඩන් මහතා ජනාධිපතිවරයා බවට පත් වද්දී ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජය හිමි කර ගැනීමට හැි වූයේ ජන්ද විද්‍යාල 214ක් පමණි.
අමෙරිකානු ජනාධිපතිවරණය ජයගැනීමට නම් අපේක්ෂකයකු ජන්ද විද්‍යාල 270ක ජය තහවුරු කරගත යුතුය.