ජනපති ගෝඨාභය සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම එකට තබා පරාජයට පත් කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ මහතා පැවසීය.
ඒ සදහා සියලු ජනතාවට එකතු වන ලෙසද ඒ මහතා පෙන්වා දෙයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.