තමන් වරක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් බැදුම්කර වංචාවට චෝදනා එල්ල වූ අර්ජුන් මහේන්ද්‍රන් ගැන විමසද්දී ඔහු සිංගප්පූරුවේ මංගල උත්සවයකට සහභාගී වීමට ගිය බවට පිළිතුරු දුන් බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.
ඒ බව හැන්සාඩ් ගතවී ඇති බවද දිසානායක මහතා පෙන්වා දුන්නේය.