• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 22, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

අර්ජුන් මහේන්ද්‍රන් පාර්ලිමේන්තුවට එයි: අලි සබ්‍රිට උත්තර දෙන්න වෙයි

December 2, 2020
in Exclusive
A A
අර්ජුන් මහේන්ද්‍රන් පාර්ලිමේන්තුවට එයි: අලි සබ්‍රිට උත්තර දෙන්න වෙයි

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ සිට මෙරටට රැගෙන ඒමට සිදුකර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළදී කරුණු වාර්තා කරන බවට අධිකරණ අමාත්‍ය අලී සබ්‍රි අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියේ තමන් විසින් නීතිපතිවරයාගෙන් එම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවයි.

‘අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට රැගෙන ඒමේ සිද්ධියට අදාළව යාවත්කාලීන වීමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබෙනවා. නීතිපතිවරයාගේ වාර්තාව මා වෙත ලැබීමෙන් පසු අදාළ තොරතුරු කථානායකවරයාගේ අවසරය මත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වනවා” යැයි අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියේය.

Share51Tweet32SendShare13
Previous Post

පවුලක්ම යටවී මැරුණු බූවැලිකඩ බිල්ඩිමේ හිමිකරු එළියට

Next Post

11ක් මැරුණු මහර හිරගෙදරට හරීන් එක්ක මන්ත්‍රීවරු 10ක් රිංගයි

MORE NEWS

මෛත්‍රී මහින්ද ආණ්ඩුව = ගෝඨා රනිල් ආණ්ඩුව, ඒකට දින 52යි : මේකට දින කීයද?
Exclusive

May 22, 2022
මයන්ත සජබෙ දාලා යන්නෙ නෑ කිව්වාම රුවන් විජයවර්ධනගේ ‘ඩේලිමිරර්’ එක මයන්ත යනවා වගේ ප්‍රවෘත්තියක් දාලා! අනුන්ගේ සදාචාරය ගැන කතා කරන උන්ගේ මාධ්‍ය සදාචාරය ඔන්න ඕකයි!

ගෝඨා-රනිල් ආණ්ඩුවට වෙන්න යන දේ ගැන ප්‍රවීණ ජ්‍යොතිෂවේදී තොටවත්ත විග්‍රහකරයි…

අම්මාවරුනේ අම්මාවරුනේ සම්මා සම්බුදු අම්මාවරුනේ…

තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)
Exclusive

ගෝඨා ඇයි හරීන්ගේ කලිසම ගැලෙව්වේ! එහෙම කළේ ඇයි කියලා මුජිබර් කියනවා! (VIDEO)

May 22, 2022
උපදෙස් ගන්න ජනාධිපති නිතරම යනවා එනවා කියන… ජනාධිපතිට උපදෙස් දුන්නා කියා ගෙයයි දේවාලයයි හෝටලයයි ගිනි තියාගත්ත ඥානා අක්කා පළමු වරට එළියට එයි! හඬා වැටෙමින් මාධ්‍යයට තොරතුරු හෙළි කරයි! (VIDEO)

Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

මෛත්‍රී මහින්ද ආණ්ඩුව = ගෝඨා රනිල් ආණ්ඩුව, ඒකට දින 52යි : මේකට දින කීයද?
Exclusive

මෛත්‍රී මහින්ද ආණ්ඩුව = ගෝඨා රනිල් ආණ්ඩුව, ඒකට දින 52යි : මේකට දින කීයද?

May 22, 2022

දේශපාලනය එක අතකින් පුදුමාකාරය. එහි අතීත සිදුවීම් වර්තමානයේ ප්‍රතිනිර්මාණය වන්නේ අපූරු...

Read more
මයන්ත සජබෙ දාලා යන්නෙ නෑ කිව්වාම රුවන් විජයවර්ධනගේ ‘ඩේලිමිරර්’ එක මයන්ත යනවා වගේ ප්‍රවෘත්තියක් දාලා! අනුන්ගේ සදාචාරය ගැන කතා කරන උන්ගේ මාධ්‍ය සදාචාරය ඔන්න ඕකයි!

මයන්ත සජබෙ දාලා යන්නෙ නෑ කිව්වාම රුවන් විජයවර්ධනගේ ‘ඩේලිමිරර්’ එක මයන්ත යනවා වගේ ප්‍රවෘත්තියක් දාලා! අනුන්ගේ සදාචාරය ගැන කතා කරන උන්ගේ මාධ්‍ය සදාචාරය ඔන්න ඕකයි!

May 22, 2022
ගෝඨා-රනිල් ආණ්ඩුවට වෙන්න යන දේ ගැන ප්‍රවීණ ජ්‍යොතිෂවේදී තොටවත්ත විග්‍රහකරයි…

ගෝඨා-රනිල් ආණ්ඩුවට වෙන්න යන දේ ගැන ප්‍රවීණ ජ්‍යොතිෂවේදී තොටවත්ත විග්‍රහකරයි…

May 22, 2022
අම්මාවරුනේ අම්මාවරුනේ සම්මා සම්බුදු අම්මාවරුනේ…

අම්මාවරුනේ අම්මාවරුනේ සම්මා සම්බුදු අම්මාවරුනේ…

May 22, 2022
තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

ගෝඨා ඇයි හරීන්ගේ කලිසම ගැලෙව්වේ! එහෙම කළේ ඇයි කියලා මුජිබර් කියනවා! (VIDEO)

May 22, 2022
උපදෙස් ගන්න ජනාධිපති නිතරම යනවා එනවා කියන… ජනාධිපතිට උපදෙස් දුන්නා කියා ගෙයයි දේවාලයයි හෝටලයයි ගිනි තියාගත්ත ඥානා අක්කා පළමු වරට එළියට එයි! හඬා වැටෙමින් මාධ්‍යයට තොරතුරු හෙළි කරයි! (VIDEO)

උපදෙස් ගන්න ජනාධිපති නිතරම යනවා එනවා කියන… ජනාධිපතිට උපදෙස් දුන්නා කියා ගෙයයි දේවාලයයි හෝටලයයි ගිනි තියාගත්ත ඥානා අක්කා පළමු වරට එළියට එයි! හඬා වැටෙමින් මාධ්‍යයට තොරතුරු හෙළි කරයි! (VIDEO)

May 22, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

මෛත්‍රී මහින්ද ආණ්ඩුව = ගෝඨා රනිල් ආණ්ඩුව, ඒකට දින 52යි : මේකට දින කීයද?

මෛත්‍රී මහින්ද ආණ්ඩුව = ගෝඨා රනිල් ආණ්ඩුව, ඒකට දින 52යි : මේකට දින කීයද?

May 22, 2022
මයන්ත සජබෙ දාලා යන්නෙ නෑ කිව්වාම රුවන් විජයවර්ධනගේ ‘ඩේලිමිරර්’ එක මයන්ත යනවා වගේ ප්‍රවෘත්තියක් දාලා! අනුන්ගේ සදාචාරය ගැන කතා කරන උන්ගේ මාධ්‍ය සදාචාරය ඔන්න ඕකයි!

මයන්ත සජබෙ දාලා යන්නෙ නෑ කිව්වාම රුවන් විජයවර්ධනගේ ‘ඩේලිමිරර්’ එක මයන්ත යනවා වගේ ප්‍රවෘත්තියක් දාලා! අනුන්ගේ සදාචාරය ගැන කතා කරන උන්ගේ මාධ්‍ය සදාචාරය ඔන්න ඕකයි!

May 22, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper