Connect with us
Redmi 9C
Advertisement

Exclusive

අලුතෙන් තවත් කොරෝනා 51ක්

Published

on

අද දහවල් වන විට බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර තවත් 51කින් ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

ඉන් 15 දෙනකු නිරෝධායනය වෙමින් සිටි පිරිස්ය.

ඉතිරි 36දෙනා ආසාදිතයන්ගේ සමීපතමයන් වේ.

Advertisement
Advertisement