• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 22, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

අවස්ථාවාදී වැඩක්: අභයාරාමයෙන් මහින්දානන්දට සැර උත්තරයක් (VIDEO)

April 18, 2021
in Exclusive
A A
අවස්ථාවාදී වැඩක්: අභයාරාමයෙන් මහින්දානන්දට සැර උත්තරයක් (VIDEO)

මහින්දානන්ද අළුත්ගමගේ අමාත්‍යවරයා කටයුතු කරන්නේ අවස්ථාවාදී ලෙස බවට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ පවසන්නේ තමන් හමුවීමට පැමිණි ඔහු එසේ හමුවීමෙන් පසුව මාධ්‍ය වෙත අසත්‍ය කරණු පවසා ඇති බවයි.

“මේ නිසා තමයි අපිට ඇමතිවරුන්ගෙන් පරිස්සම් වෙන්න වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන් එතුමා ඊයේ ඉන්න වෙලාවෙදි සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමත් එක්ක කතා කළා. මාත් එක්ක කතා කරලා තොරතුරු ඇහුවම මම කිව්වා. එතුමා මේක මාධ්‍යයකට කියනවා නම්, එතුමා සදාචාරාත්මක දෙයක් නෙවෙයි ඊයේ කිව්වේ. එතුමා ඔය කියන ඒවා අපිට කිව්වෙත් නෑ, කළෙත් නෑ ඔය මව මවා කිව්වට. එහෙනම් නාමල් රාජපක්ෂ ගිහින් තිබුණේ අර හිරකාරයෙක් බලන්න අඟුණකොළපැළැස්සට. සජිත් ප්‍රේමදාස මහත්තයා ආශිර්වාදයක් කරපු එක මහින්දානන්ද අළුත්ගමගේ මහත්තයට මාධ්‍යයට කියන්න තරම් දෙයක් නෙවෙයි. එතුමන්ලා අවස්ථාවාදී ලෙස කටයුතු කළාට අපි ඒක කරන්නේනෑ.”යැයි උන්වහන්සේ පවසයි.

Share51Tweet32SendShare13
Previous Post

කොටින්ට සෙට් වී සුමන්තිරන්ට ගේමක් ගහන්න ගිහින් එළියට ආ කව්ද මේ ගණේමුල්ලේ සංජීව EXCLUSIVE

Next Post

ලංකාවෙන් උගන්ඩාවට අභිරහස් ශ්‍රී ලන්කන් යානා 3ක් ගිහින්: අරන් ගිය මෙට්‍රික් ටොන් 102ක ‘පෙට්ටි’ මොනවාද?

MORE NEWS

රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!
Exclusive

May 22, 2022
අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!

සභාග ආණ්ඩුත් නෑ! අන්තර්වාර ආණ්ඩුත් නෑ! පොහොට්ටුව විතරයි! ඇමැතිකම් ගැන විමල්ලා වැට උඩ!
Exclusive

දානවා දානවා කියපු 21 සංශෝධනය හෙට කැබිනට් එකට එන්නෙ නෑ! ජනපති වෙන යෝජනාවක් කරයි! EXCLUSIVE

May 22, 2022
මෛත්‍රී මහින්ද ආණ්ඩුව = ගෝඨා රනිල් ආණ්ඩුව, ඒකට දින 52යි : මේකට දින කීයද?

මයන්ත සජබෙ දාලා යන්නෙ නෑ කිව්වාම රුවන් විජයවර්ධනගේ ‘ඩේලිමිරර්’ එක මයන්ත යනවා වගේ ප්‍රවෘත්තියක් දාලා! අනුන්ගේ සදාචාරය ගැන කතා කරන උන්ගේ මාධ්‍ය සදාචාරය ඔන්න ඕකයි!

ගෝඨා-රනිල් ආණ්ඩුවට වෙන්න යන දේ ගැන ප්‍රවීණ ජ්‍යොතිෂවේදී තොටවත්ත විග්‍රහකරයි…

Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!
Exclusive

රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!

May 22, 2022

'මාධ්‍යයන් තුළ හා සමාජ මාධ්‍ය තුළ මා පක්ෂය හැර යන ප්‍රවෘත්ති...

Read more

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!

රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!

May 22, 2022
අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!

අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!

May 22, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper