ජනාධිපතිවරයා ජාතිය අමතද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ රටේ ව්‍යවස්ථාව දෙකට කඩා අසේල සම්පත් පැහැරගෙන ගිය බව ඔහුගේ හිතවතකු වීඩියෝවක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.
අසේල සම්පත් මහතාගේ නිවෙසට ගොස් ඔහුගේ ඥාතීන් සමග සාකච්ජා කිරීමෙන් පසු මෙම වීඩියෝව නිකුත් කොට ඇත.