Connect with us
Redmi 9C
Advertisement

Exclusive

ආණ්ඩුවෙන් මෛත්‍රීපාල ගත් ගෙයක් යළි පවරගන්න කැබිනට් පත්‍රිකාවක් EXCLUSIVE

Published

on

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාව සිටි සමයේදී පවරාගත් නිල නිවෙසක් යළි රජයට පවරා ගැනීම සදහා කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කොට ඇත.

රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව යොමු කොට ඇති බව දැනගන්නට තිබේ.

හිටපු ජනාධිපතිවරයා තමන් එකල රැදී සිටි නිල නිවෙස කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට විශ්‍රාම යාමෙන් පසුවද තමන්ග‌ේ භාවිතය සදහා පවරා ගැනීමට පියවර ගෙන තිබිණ.

කොළඹ පැජට් පාරේ පිහිටි සුවිසල් නිවාස 2ක් එක්කොට එම නිවස සකස් කිරීමට ඒ මහතා කටයුතු කොට තිබිණ.

ඒ සදහා රුපියල් කෝටි ගණනක් වියදම් කිරීමටද හිටපු ජනාධිපතිවරයා පියවර කොට තිබිණ.

ඉන් අනතුරුව ඊට යාබද තවත් සුවිසල් නිවසක්ද එම නිවෙසටම ඈදා ගැනීමට සිරිසේන මහතා පියවර ගෙන තිබිණ.

ඒ අනුව මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කොට ඇත්තේ පසුව පවරාගත් මෙම සුවිසල් නිවෙස රජය වෙත යළි පවරා ගැනීමටය.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive7 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology10 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Astrology11 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive6 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)