• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ආණ්ඩුවේ පසුපෙළ අලුත් වැඩකට අතගහයි (රාජ්‍ය රහස්)

October 11, 2020
in Exclusive
A A
ආණ්ඩුවේ පසුපෙළ අලුත් වැඩකට අතගහයි (රාජ්‍ය රහස්)

ආණ්ඩුව ඇතුළේ සිටින පසුපෙළ මන්ත්‍රිවරුන් රැසක් මේ දිනවල තැන් තැන්වල හමුවෙමින් සාකච්ඡා කරමින් සිටින්නේ තනතුරු නැති පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ සංවිධානයක් පිහිටුවීම සම්බන්ධයෙන්ය. ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරුන්ට ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහාත්, විපක්ෂය පැත්තෙන් ආණ්ඩුව ඉලක්ක කරගෙන එල්ල කරන චෝදනාවන්ට පිළිතුරු ලබාදීම සඳහාත්, තම තමන් නියෝජනය කරන දිස්ත්‍රික්කවල ජනතාවට වැඩි සේවයක් ඉටුකිරීම අරමුණු කරගෙනත් මෙම පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ සංවිධානය පිහිටුවීමට යෝජනා වී ඇති බව දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවැති තීරණාත්මක සාකච්ඡාවකින් පසුව මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ මන්ත්‍රිවරයකු වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකවරයා වන ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. ප්‍රමිත ජොන්ස්ටන්ට කියා සිටියේ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරුන්ට ප්‍රශ්න රැසක් පවතින බවත්, මන්ත්‍රිවරුන් විස්සක් පමණ එකතු වී එම ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සංවිධානයක් පිහිටුවීමට සැලැසුම් කර ඇති බවත්ය.
එවිට ජොන්ස්ටන් ප්‍රමිතගෙන් විමසා සිටියේ පසුපෙළ මන්ත්‍රිවරුන්ට ඇති ප්‍රශ්න මොනවාදැයි කියාය. එවිට ප්‍රමිත කියා සිටියේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට මන්ත්‍රිවරුන් නම්කොට නොමැති බවත්, ඒ සඳහා පසුපෙළ මන්ත්‍රිවරුන් පත්කරන ලෙසත්ය. ඒ අනුව ජොන්ස්ටන් වහාම මහින්දටත්, සභානායක දිනේෂ්ටත් කතාකොට ඒ සඳහා එකඟතාව පළකිරීමට පියවර ගත්තේය. මීට අමතරව දුර බැහැර දිස්ත්‍රික්කවල සිටින මන්ත්‍රිවරුන්ගේ නිල නිවාස ප්‍රශ්නය පිළිබඳවත්, නව සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳවත් ප්‍රමිත පැහැදිලි කරද්දී ජොන්ස්ටන් කියා සිටියේ අගමැතිවරයා සමඟ සාකච්ඡා කොට ඒ සියල්ල විසඳාලීමට පියවර ගන්නා බවය.
කෙසේ වෙතත් ප්‍රමිත හා ජොන්ස්ටන් අතර පැවැත්වුණු මෙම සාකච්ඡාවෙන් අනතුරුව නැවැත වරක් පාර්ලිමේන්තුවේදී මෙම තනතුරු නැති පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ සාකච්ඡාවක් පැවැත්විණ. එහිදී තීන්දු වූයේ ප්‍රමිත, නලීන් ප්‍රනාන්දු, තිස්ස කුට්ටිආරච්චි, කෝකිලා ගුණවර්ධන, යූ.කේ. සුමිත් යන මන්ත්‍රිවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව අදාළ සංවිධානය ගොඩනැඟීම සඳහා කමිටුවක් පත් කිරීමටය.

කපිල පුංචිමාන්නගේ

Share51Tweet32SendShare13
Previous Post

තවත් කොරෝනා රෝගීන් 103ක් හමුවෙයි

Next Post

JICAට පසු ආණ්ඩුව ADB එකත් අයින් කරයි

MORE NEWS

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)
Exclusive

May 27, 2022
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!
Exclusive

ගෝල්ෆේස් අරගලයට දින 50යි! සජබෙ වෘත්තීය සමිති සියල්ල හෙට අරගල භූමියට පිවිසෙයි! (VIDEO)

May 27, 2022
ඉන්දියාව අදත් තෙල් නැවක් එවයි!
Exclusive

ආපු ප්ලේන් ටික ඉන්දියාවට හැරෙව්වා! ඔන්න ඒ පාර නැව් ටිකත් ඉන්දියාවට යනවලු! ජාත්‍යන්තර මොළේ! අපිට දෙනවද වැඩේ!

May 27, 2022
උනුත් එකයි මුනුත් එකයි කියන එවුනුත් එහෙම තමයි! අපි යන්නේ කොයි පාරේ! ඔය කවුරුත් නොගිය පාරේ!
Exclusive

ට්‍රිලියනයක් සල්ලි අච්චු ගහන එක සැකයි! මේ හදන්නේ මහා දානපතියන්ට බදු සහන ‌දෙන්නද? මිනිස්සුන්ට වන්දි නෑ! ආණ්ඩුවේ දේශපාලඥයන්ට ඉක්මනට වන්දි දෙන්න යනවා! (VIDEO)

May 27, 2022
සල්ලි අච්චු ගහන්න එපා! පාන් 400ට යනවා! ගෑස් 10000ට යනවා! කිරිපිටි 1000ට යනවා! පෙට්‍රල් 600ට යනවා! සල්ලි හොයාගන්න ලේසිම ක්‍රමය ගැන සජබෙන් රනිල්ට ඔත්තුවක් දෙයි! (VIDEO)

කෝප් කමිටුවේ මහා හෙළිදරව්වෙන් පසු කෝටිපති සමන්ත කුමාරසිංහ ඉවතට! ජනපති මූල්‍ය මණ්ඩලයට නිහාල් ෆොන්සේකා පත්කරයි!

Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)
Exclusive

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

May 27, 2022

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන හා ආර්ථික උපදේශක...

Read more
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!

ගෝල්ෆේස් අරගලයට දින 50යි! සජබෙ වෘත්තීය සමිති සියල්ල හෙට අරගල භූමියට පිවිසෙයි! (VIDEO)

May 27, 2022
ඉන්දියාව අදත් තෙල් නැවක් එවයි!

ආපු ප්ලේන් ටික ඉන්දියාවට හැරෙව්වා! ඔන්න ඒ පාර නැව් ටිකත් ඉන්දියාවට යනවලු! ජාත්‍යන්තර මොළේ! අපිට දෙනවද වැඩේ!

May 27, 2022
උනුත් එකයි මුනුත් එකයි කියන එවුනුත් එහෙම තමයි! අපි යන්නේ කොයි පාරේ! ඔය කවුරුත් නොගිය පාරේ!

ට්‍රිලියනයක් සල්ලි අච්චු ගහන එක සැකයි! මේ හදන්නේ මහා දානපතියන්ට බදු සහන ‌දෙන්නද? මිනිස්සුන්ට වන්දි නෑ! ආණ්ඩුවේ දේශපාලඥයන්ට ඉක්මනට වන්දි දෙන්න යනවා! (VIDEO)

May 27, 2022
සල්ලි අච්චු ගහන්න එපා! පාන් 400ට යනවා! ගෑස් 10000ට යනවා! කිරිපිටි 1000ට යනවා! පෙට්‍රල් 600ට යනවා! සල්ලි හොයාගන්න ලේසිම ක්‍රමය ගැන සජබෙන් රනිල්ට ඔත්තුවක් දෙයි! (VIDEO)

සල්ලි අච්චු ගහන්න එපා! පාන් 400ට යනවා! ගෑස් 10000ට යනවා! කිරිපිටි 1000ට යනවා! පෙට්‍රල් 600ට යනවා! සල්ලි හොයාගන්න ලේසිම ක්‍රමය ගැන සජබෙන් රනිල්ට ඔත්තුවක් දෙයි! (VIDEO)

May 27, 2022
කෝප් කමිටුවේ මහා හෙළිදරව්වෙන් පසු කෝටිපති සමන්ත කුමාරසිංහ ඉවතට! ජනපති මූල්‍ය මණ්ඩලයට නිහාල් ෆොන්සේකා පත්කරයි!

කෝප් කමිටුවේ මහා හෙළිදරව්වෙන් පසු කෝටිපති සමන්ත කුමාරසිංහ ඉවතට! ජනපති මූල්‍ය මණ්ඩලයට නිහාල් ෆොන්සේකා පත්කරයි!

May 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

May 27, 2022
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!

ගෝල්ෆේස් අරගලයට දින 50යි! සජබෙ වෘත්තීය සමිති සියල්ල හෙට අරගල භූමියට පිවිසෙයි! (VIDEO)

May 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper