Exclusive
ආණ්ඩුව අරන් ඇවිත් හැංගිලා හිටපු තිස්ස සර්ගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්
Published
2 months agoon

මුතුරාජවෙල තෙත් බිම් පරිසර පද්ධතිය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය පළ කරමින් ජනප්‍රිය ගුරුවරයකු වන තිස්ස ජනනායක මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.
වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සදහා තිස්ස ජනනායක මහතා සිය දේශන හරහා විශාල දායකත්වයක් සැපයීය.
විශේෂයෙන් ආන්දෝලනාත්මක එම්.සී.සී. ගීවිසුම සම්බන්ධයෙන් ජනනායක මහතා කළ දේශනය එකල සමාජ මාධ්‍ය ජාලාවල මහත් ජනප්‍රියත්වයට පත්විය.
නමුත් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ජනනායක මහතා ප්‍රසිද්ධියේ දේශපාලන කතා කියන්නට ගියේ නැත.
නමුත් දැනට සිදුවන දැවැන්ත පරිසර විනාශය හමුවේ සිය හඩ අවදි කොට ඇති ජනනායක මහතා කලකට පසුව සිය ෆේස්බුක් පිටුවේ මෙම සටහන තබා තිබේ.


You may like
පසුපෙළ මහින්දව බලන්න කැවිලි පෙවිලි අරන් කාල්ටන් ගිහින්
ඉන්දු ලංකා පොලිස් ප්‍රධානීන්ගේ හමුවක්: තීන්දු රැසක් අරන්
ඔන්ලයින් බඩු ඕඩර් කරන්නේ බලාගෙන: පොලිසිය අලුත්ම ගේමක් අල්ලගනී
හිට්ලර් ඉපදුණු රටෙන් ලංකාවේ ‘හිට්ලර්’ට පණිවුඩයක්
හයිවේ එකේ සෆාරි ගිය 4 දෙනාම අල්ලයි
මහබැංකුව ‘ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස්’ ගනුදෙනු නවත්වයි

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
