Exclusive
ආණ්ඩුව භූමදානයට ඉඩ දෙන ගැසට්ටුව ගහන්න සූදානමින්
Published
2 months agoon

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ අත්සනින් යුතුව කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානයට අවසර දෙන ගැසට් නිවේදනය අද (25) දිනයේ නිකුත් කිරීමට නියමිතව ඇත.
අද (25) දිනයේදී ජිනීවා නුවර පැවැති මානව හිමිකම් මණ්ඩල රැස්වීමේදී පාකිස්තාන නියෝජිතයා අදහස් දක්වමින් කොරෝනා සිරුරු භූමදානය සම්බන්ධයෙන් ලංකා ආණ්ඩුව යහපත් ප්‍රතිචාර දක්වා ඇති බවත්, තමන් ඒ සම්බන්ධයෙන් සුබවාදීව බලා සිටින බවත් දැනුම් දී තිබේ.
කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානයට අවසර ලබානොදීම සම්බන්ධයෙන් මුස්ලිම් ප්‍රජාව ඇතුළු පාර්ශව කිහිපයක් ඉකුත් සමයේ විරෝධතාවලද නිරතවූ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද පාර්ලිමේන්තුවේදී ඉකුත්දා ප්‍රකාශ කර තිබුණේ කොරෝනා මෘතදේහ භූමදානයට අවසර ලබාදීමට කටයුතු කරන බවකි.
තෝරාගත් ස්ථාන කිහිපයක පමණක් කොරෝනා මෘතදේහ භූමදානය සදහා අවසර ලබාදීමට සෞඛ්‍ය අංශවල අවධානය යොමුව ඇති බවද වාර්තා වේ.
You may like
හිට්ලර් ඉපදුණු රටෙන් ලංකාවේ ‘හිට්ලර්’ට පණිවුඩයක්
හයිවේ එකේ සෆාරි ගිය 4 දෙනාම අල්ලයි
මහබැංකුව ‘ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස්’ ගනුදෙනු නවත්වයි
ලෝකෙම පුදුම කරවපු සුදු හාමුදුරුවන්ගේ ආදාහනයේදී සිදුවූ අසිරිමත් සිදුවීම
ජනපති-අගමැති මාර්ගඵලලාභීන්! හෙලුවෙන් වනන කෙරමිණියෝ ‘පහනට තෙල්’ දමති…
අලුත් අවුරුද්දේ රන්ජන් හිරේ ඉඳන් පක්ෂ-විපක්ෂ දේශපාලකයන්ට කරපු ආරාධනාව! EXCLUSIVE

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
