Connect with us
Advertisement

Exclusive

ආයුධ අරන් ආ මැරයෝ ‘වැඩසිටි කන්ද’ බලෙන් අල්ලගන්න යයි

Published

on

මැර කණ්ඩායමක් ඊයේ (25දා) සවස වැඩසිටි කන්දට පැමිණ තමන් ඝාතනය කර වැඩසිටි කන්ද බලහත්කාරයෙන් අල්ලා ගැනීමට තැත්කළ බව වැඩසිටි කන්ද විහාරාධිපති ශාස්ත‍්‍රපති හීල්ලේ ඤාණානන්ද නාහිමියෝ පොලිසියට පැමිණිලි කොට ඇත.

තමා මේ ගැන දුරකථනයෙන් පොලිසියට පැමිණිලි කළ පසු පොලිසියෙන් පැමිණි බවත්, එම මැර පිරිස වාහනවලින් පලායෑමට උත්සාහ කරද්දී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවද උන්වහන්සේ සඳහන් කළහ.

මේ සිද්ධිය වූයේ ඊයේ සවස 3.45 ට 4.00 ට පමණ බවද ඔවුන් සතුව අවි ආයුධ තිබූ බවද ඥානානන්ද හිමියෝ ප‍්‍රකාශ කළහ.

පන්සලේ සිටින ලියන මහතාට සහ ආරක්‍ෂාවට සිටි රාලහාමිට ද මේ මැර පිරිස පහර දී ඇති බව උන්වහන්සේ සඳහන් කළහ.

මේ අය උත්සාහ කළේ මැර බලයෙන් වැඩහිටි කන්ද බලහත්කාරයෙන් මේ අයගේ ග‍්‍රහණයට ගැනීමට බවද එම පිරිස සමග භික්ෂූන් වහන්සේලා පිරිසක් ද පැමිණි බව ද වැඩහිටි කන්ද විහාරාධිපති හීල්ලේ ඥානානන්ද නාහිමියෝ සදහන් කොට ඇත.

Advertisement
Exclusive5 months ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive2 years ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive2 years ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology1 year ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Astrology1 year ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive2 years ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive11 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive2 years ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology2 years ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive10 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive10 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Exclusive12 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි