Connect with us
Redmi 9C
Advertisement

Exclusive

ආර්ථික ගිනිකන්ද ගැන සජිත් පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශය (VIDEO)

Published

on

මූඩිස් ආයතනය මගින් ශ්‍රී ලංකාව බී-2 තත්ත්වයේ සීඒඒ තත්ත්වය දක්වා පහත හෙළීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

ඒ මහතා පෙන්වා දුන්නේ ඉතිහාසයේ පළමු වතාවට මෙම ආයතනය ලංකාව සී කාණ්ඩය දක්වා පහත දමා ඇති බවකි.

මීට අමතරව රටේ පවතින ආර්ථික අර්බූදය සම්බන්ධයෙන් විශේෂ කරුණුු රැසක් හෙළිදරව් කිරීමටද විපක්ෂනායකවරයා කටයුතු කළේය.

Advertisement
Advertisement