• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, May 24, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ඇතෙක් මරලා හොරෙන්ම වත්තේ වළ දාලා! (VIDEO)

November 27, 2021
in Exclusive
A A
ඇතෙක් මරලා හොරෙන්ම වත්තේ වළ දාලා! (VIDEO)

පුත්තලම කල්අඩිය හයේ කනුව ප්‍රදේශයේ ඉඩමක සවිකර තිබු විදුලි අලි වැටක් හරහා  අධිබල විදුලි සැර වද්දවා ඇතකු ඝාතනය කර රහසේ වල දමා තිබියදි සොයා ගත් බව පුත්තලම සහකාර වනජීවි අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා පැවසිය.

වගාබිමකට වෙනත් පුද්ගලයකුගේ නිවසකින් නීති විරෝධිව ලබා ගෙන තිබු විදුලිය විදුලි අලි වැටකට සම්බන්ධ කර තිබියදි විදුලි සැර වැදි දින ගනනාවකට පෙර එම ස්ථානයෙදීම  ඇතා මරණයට පත්ව තිබි ඇති අතර පසුව එම සිද්දිය වසං කිරීමට ඉඩමේ හිමිකරු ඇතුළු තවත් කිප දෙනෙකු ඇතාගේ සිරුර ඉඩමට යාබද ස්ථානයක වළ දමා ඇති බව කියයි.

අදාල සිද්දිය පිළිබදව පුත්තලම වනජීවි කලාප කාර්යාලයට ලැබුන තොරතුරකට අදාළ ඉඩම පරික්ෂා කිරීම සදහා සෝදිසි වරේන්තුවක් ලබා ගැනිමේන් පසුව අදාල ඉඩම පරික්ෂා කිරිමේදි ඇතා වළදමා තිබියදි සොයා ගෙන තිබුනී.

සිද්දිය සම්බන්ධයෙන් ඉඩමේ හිමිකරු වනජීවි නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබූ අතර වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතාගේ උපදෙස් හත ඇතාගේ සිරුර ගොඩ ගෙන පරික්ෂණ කටයුතු කිරීම සිදු කරනු ලැබීය. 

අධි බල විදුලි ධාරවකින් ඇතා මරණයට පත්ව ඇති බව එහිදි අනාවරණය වී ඇතැයි වනජීවී නිළධාරීහු පැවසූහ.

ඇතාගෙ දළ යුගල වනජීවි භාරයට ගත් අතර අත් අඩංගුවට ගත් සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

පුත්තලම වනජීවි කලාප කාර්යාලයේ අඩවි ආරක්ෂක සංජීව විරසේකර, කරුවලගස්වැව වනජීවි කාර්යාලයේ තිළිණ දිසානායක මහත්වරුන් සමග වනජීවි නිළධාරින් රැසක් පරීක්ෂණ කටයුතුවලට එක් වූහ.

Share56Tweet35SendShare14
Previous Post

පත්තර ගෙදර විප්ලවකාරයා!

Next Post

ධන රාශිය හඳුනාගෙන වාසනාව පාදාගන්න…

MORE NEWS

මහා ඉන්ධන ජාවාරමක්! පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා..! අයෙ පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා…!
Exclusive

May 24, 2022
තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)
Exclusive

ඇමතිකමක් ගත්තා නම් සාමූහික වගකීම තියාගෙන වැඩ කරන්න! තැන් තැන්වල කියවන්න එපා! ජනපති කැබිනට් මණ්ඩලයේදී හරීන්ට අවවාද කරයි!

May 24, 2022
ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!
Exclusive

කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

May 24, 2022
පාර්ලිමේන්තුව බස්වලින් වටලන්න තීන්දුවක්! ‌රටේ කොයි තැනින් ආවත් අරගලකරුවන්ට බස් නොමිලේ! ආණ්ඩු පන්නන සටනට බස් සංගම් එකතු ‌වෙයි!
Exclusive

බස් ගාස්තු නැග්ගුවා! අවම ගාස්තුව දැන් 32යි!

May 24, 2022
මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

මහා ඉන්ධන ජාවාරමක්! පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා..! අයෙ පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා…!
Exclusive

මහා ඉන්ධන ජාවාරමක්! පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා..! අයෙ පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා…!

May 24, 2022

ඉන්ධන හල්වලින් කෑන්වලට පෙට්‍රල් ලබා නොදිමට පියවර ගැනිමත් සමග සමහර ත්‍රිරෝද...

Read more
තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

ඇමතිකමක් ගත්තා නම් සාමූහික වගකීම තියාගෙන වැඩ කරන්න! තැන් තැන්වල කියවන්න එපා! ජනපති කැබිනට් මණ්ඩලයේදී හරීන්ට අවවාද කරයි!

May 24, 2022
ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

May 24, 2022
කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

May 24, 2022
පාර්ලිමේන්තුව බස්වලින් වටලන්න තීන්දුවක්! ‌රටේ කොයි තැනින් ආවත් අරගලකරුවන්ට බස් නොමිලේ! ආණ්ඩු පන්නන සටනට බස් සංගම් එකතු ‌වෙයි!

බස් ගාස්තු නැග්ගුවා! අවම ගාස්තුව දැන් 32යි!

May 24, 2022
මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

May 24, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

මහා ඉන්ධන ජාවාරමක්! පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා..! අයෙ පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා…!

මහා ඉන්ධන ජාවාරමක්! පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා..! අයෙ පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා…!

May 24, 2022
තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

ඇමතිකමක් ගත්තා නම් සාමූහික වගකීම තියාගෙන වැඩ කරන්න! තැන් තැන්වල කියවන්න එපා! ජනපති කැබිනට් මණ්ඩලයේදී හරීන්ට අවවාද කරයි!

May 24, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper