• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, June 26, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ඉතිහාසයේ පළමුවරට වී මිටිය 10,000 පන්නයි! හාල් කිලෝව කන්න වෙන්නෙ රුපියල් 300ට!

June 13, 2022
in Exclusive
A A
ඉතිහාසයේ පළමුවරට වී මිටිය 10,000 පන්නයි! හාල් කිලෝව කන්න වෙන්නෙ රුපියල් 300ට!

ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට මෙරට විවෘත වෙළෙඳපොළේ වී මිටියක මිල රුපියල් 10,000 ඉක්මවා ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ. කේ. සේමසිංහ පවසනවා.

අනුරාධපුර තඹුත්තේගමදී පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව කියා සිටියා.

”පවතින තත්ත්වය හමුවේ වී කිලෝවක මිල රුපියල් 150 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ තත්ත්වය යටතේ සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් වන අපට සහල් කිලෝවක් නිෂ්පාදනය කොට වෙළෙඳ පොළට පත් කිරීමට හැකි වෙන්නේ රුපියල් 260ක මිලකට.මේ අනුව පාරිභෝගිකයන්ට විවෘත වෙළෙඳපොළෙන් සහල් කිලෝවක් රුපියල් 280- 300 අතර මිලකට මිලදී ගන්න සිදුවෙලා තියෙනවා. ආණ්ඩුව තවදුරටත් මේ අර්බුදය නොසලකා හරිමින් කිසිදු තැකීමක් නොකර සිටින තත්ත්වයක් තුළ අර්බුදය තවත් වැඩිවෙනවා.අපේ රට තුළ මාස කීපයකට වී තොග යම් සංචිත ප්‍රමාණයක් තිබෙනවා. එම නිසා රටේ ජනතාව බඩගින්නේ සිටින වෙලාවක අපි රටේ සඟවා තිබෙන වී තොග විවෘත වෙළෙඳපොළට එන ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි අපි ආණ්ඩුවට යෝජනා කරන්නේ. වී තොග වෙළෙඳපොළට නොදා සඟවා තැබීම සැඟවීමක් නෙවෙයිද”යැයි සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රශ්න කරනවා.

Share59Tweet37SendShare15
Previous Post

ප්‍රධාන විපක්ෂය සජබෙ-උතුරේ පක්ෂ-නැගෙනහිර පක්ෂ-දකුණේ පක්ෂ-වියතුන් සහ ප්‍රධාන සිවිල් සංවිධාන අතර මහා දැවැන්ත සන්ධානයක් රට ගොඩගැනීම උදෙසා බිහිවෙයි! (PHOTOS)

Next Post

දේශපාලකයො මේ රට වට්ටපු තැනක්! සැමියාත් නැතිව දරුවො තුන්දෙනා හදාගන්න පාරෙ මුරුංගා විකුණන අසරණ අම්මා කෙනෙක් විඳින දුකක්! වේලක් කෑවොත් වේල දෙකක් කන්න නෑ! (VIDEO)

MORE NEWS

මහතීර්, ලී ක්වාන් යූ, ජවහර්ලාල් නේරු, ෆිදෙල් කැස්ත්‍රෝ යන අයගේ සියලු ගුණාංගවල එකතුව තමයි ‘ගෝඨාභය’! කියන්නේ ගම්මන්පිල! අපි ගාව සංරක්ෂණය වෙලා තිබ්බ වීඩියෝ එකක්! තව ගොඩක් තියෙනවා! ටික ටික වෙලාවට දාන්නම්! (VIDEO)
Exclusive

June 26, 2022
එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…

අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!

ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…
Exclusive

ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…

June 26, 2022
හෙට සිට ත්‍රිවිධ හමුදාවම ෂෙඩ්වලට බහී! ටෝකන් දෙන්නේ ඒ අය! ආරක්ෂක මණ්ඩලයෙන් තීන්දුවක් අරන්!

බැසිල් ගැහුවා! ඊට පස්සේ රනිල් ගැහුවා! ඔන්න දැන් අලුත්ම එක්කෙනා කංචනත් ගහනවලු! අනේ අපේ රටට දෙයියන්ගෙම පිහිටයි!
Exclusive

මම දැන් ආයේ තෙල් නැව් එන දවස කියන්න යන්නේ නෑ! තෙල් නැවක් එන දවසක් කියන්නත් බෑ! අපි හෙට සිට ටෝකන් එකක් දෙනවා! පෝලිමේ ඉන්නෙ නැතිව ඒක අරන් යන්න! කංචන අඩියක් පස්සට අරන් මාධ්‍ය හමුවක් තියයි! (VIDEO)

June 26, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ගෝඨාභය රාජපක්ෂ යනු මහතීර් මොහොමඩ්, ලී ක්වානු යූ, ජවහර්ලාල් නේරු වැනි...

Read more
එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…

එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…

June 26, 2022
අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!

අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!

June 26, 2022
ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…

ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…

June 26, 2022
හෙට සිට ත්‍රිවිධ හමුදාවම ෂෙඩ්වලට බහී! ටෝකන් දෙන්නේ ඒ අය! ආරක්ෂක මණ්ඩලයෙන් තීන්දුවක් අරන්!

හෙට සිට ත්‍රිවිධ හමුදාවම ෂෙඩ්වලට බහී! ටෝකන් දෙන්නේ ඒ අය! ආරක්ෂක මණ්ඩලයෙන් තීන්දුවක් අරන්!

June 26, 2022
බැසිල් ගැහුවා! ඊට පස්සේ රනිල් ගැහුවා! ඔන්න දැන් අලුත්ම එක්කෙනා කංචනත් ගහනවලු! අනේ අපේ රටට දෙයියන්ගෙම පිහිටයි!

මම දැන් ආයේ තෙල් නැව් එන දවස කියන්න යන්නේ නෑ! තෙල් නැවක් එන දවසක් කියන්නත් බෑ! අපි හෙට සිට ටෝකන් එකක් දෙනවා! පෝලිමේ ඉන්නෙ නැතිව ඒක අරන් යන්න! කංචන අඩියක් පස්සට අරන් මාධ්‍ය හමුවක් තියයි! (VIDEO)

June 26, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

මහතීර්, ලී ක්වාන් යූ, ජවහර්ලාල් නේරු, ෆිදෙල් කැස්ත්‍රෝ යන අයගේ සියලු ගුණාංගවල එකතුව තමයි ‘ගෝඨාභය’! කියන්නේ ගම්මන්පිල! අපි ගාව සංරක්ෂණය වෙලා තිබ්බ වීඩියෝ එකක්! තව ගොඩක් තියෙනවා! ටික ටික වෙලාවට දාන්නම්! (VIDEO)

මහතීර්, ලී ක්වාන් යූ, ජවහර්ලාල් නේරු, ෆිදෙල් කැස්ත්‍රෝ යන අයගේ සියලු ගුණාංගවල එකතුව තමයි ‘ගෝඨාභය’! කියන්නේ ගම්මන්පිල! අපි ගාව සංරක්ෂණය වෙලා තිබ්බ වීඩියෝ එකක්! තව ගොඩක් තියෙනවා! ටික ටික වෙලාවට දාන්නම්! (VIDEO)

June 26, 2022
එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…

එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…

June 26, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper