Exclusive
ඉන්දියාව රටවල් 5කට එන්නත දෙයි: ඒත් ලංකාව නෑ
Published
1 month agoon

ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ එන්නත් අද (20) සිට රටවල් 5කට අපනයනය කිරීම ආරම්භ කොට ඇත.
එහි ඇති විශේෂත්වය වන්නේ මෙම රටවල් අතරට ශ්‍රී ලංකාව ඇතුළත් නොවීමය.
ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ මුරුසිය එන්නත් ලබාගැනීම සදහා අවශ්‍ය නියාමන අවසරයන් තවමත් ලබාදී නොමැති වීම ඊට හේතුව බව දැනගන්නට තිබේ.
ඒ අනුව පළමු එන්නත් තොගය භූතානයට අපනයනය කිරීමට නියමිතව ඇති අතර දෙවැනි එන්නත් තොගය ලෙස ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්රසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට දිනයේදී බංග්ලාදේශයට යැවීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කර තිබුණේ පළමු අදියර යටතේ භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, මියන්මාරය සහ සීෂෙල්ස් යන රටවලට එන්නත් නිකුත් කෙරෙන බවයි.
Continue Reading
You may like
Click to comment

Exclusive4 months ago
මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive2 years ago
මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Mahawanshaya1 year ago
ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive2 years ago
මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

Astrology1 year ago
2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Astrology1 year ago
ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive2 years ago
සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Astrology1 year ago
නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive11 months ago
හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive2 years ago
එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology1 year ago
විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive10 months ago
කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive10 months ago
අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive1 year ago
පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Exclusive11 months ago