Connect with us
Redmi 9C
Advertisement

Exclusive

ඊයෙයි අදයි පාර්ලිමේන්තුවට මහා අපලයක්

Published

on

ඊයේ (19) සහ අද (20) දින පාර්ලිමේන්තුවට මහා අපල සහිත දින දෙකක් වී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව ඊයේ (19) දින මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා සභාව අමතමින් සිටියදී සජීවී විකාශය එක්වරම ඇනහිටි අතර පසුව කළ සොයා බැලීම්වලදී අනාවරණය වී ඇත්තේ ඊට සම්බන්ධ පද්ධතියේ සිදුව ඇති දෝෂයක් හේතු කොටගෙන මෙම තත්ත්වය උදා වී ඇති බවකි.

එමෙන්ම අද (20) දින වැටුණු මහවර්ෂාව මධ්‍යයේ වැදුණු අකුණක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ විදුලි පද්ධතිය සම්පූර්ණයෙන් විසන්ධි වී ඇති බව දැනගන්නට තිබේ.

එහිදී විදුලි සෝපාන අතරමග නැවතී අර්බුදකාරී වාතාවරණයක් පැනනැගී ඇති බවද දැනගන්නට තිබේ.

නමුත් සභාගැබට පමනක් වෙනම මාර්ගයකින් විදුලිය ලබා දී ඇති නිසා සභාගැබේ විදුලිය විසන්ධි වී නොමැති බවද දැනගන්නට ඇත.

ඊට අමතරව අද දිනයේදී පාර්ලිමේන්තුවේ සේවකයන් රැගෙන යන බස් රථය එම සේවකයන් ඇතුළේ සිටියදීම රියැදුරුද සමග පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේ ඇති තටාකයට වැටී ඇති බවද වාර්තා වේ.

කෙසේවෙතත් එම අනතුරින් කිසිදු සේවකයකුට අනතුරක් වී නොමැති බවද දැනගන්නට තිබේ.

Advertisement
Exclusive1 month ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology11 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive8 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Astrology12 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive7 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive7 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive8 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)