ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා මරණ 118 අතරින් අවුරුදු 18ට වැඩි පුද්ගලයන් 101 දෙනකු සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
ඉතිරි මරණ වයස අවුරුදු 30-59ත් අතර වියේ පසුවන පුද්ගලයින්ගේය.
දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මෙය ලෙස සැලකේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 5,340ක් දක්වා ඉහළ ගොස් ඇත.
ගතවූ දින 09 තුළදී මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 832ක් වන බවද වාර්තා වේ.