Exclusive
එක එන්ජිමක් ගිනි ගනිද්දී තනි එන්ජිමෙන් යානය බා මගීන් 241ක් බේරාගත් විස්මිත වීඩියෝව මෙන්න
Published
1 week agoon

අමෙරිකාවේ ඩෙන්වර් ගුවන් තොටුපොළේ සිට හවායි හි හොනලුලු දුපත් බලා ගමන් කරමින් තිබු යුනයිටඩ් ගුවන් සමාගමට අයත් බෝයිං 777 වර්ගයේ ගුවන් යානයක එංජීමක් ගිනි ගැනීමකට ලක්වීමෙන් පසු තනි එන්ජිමෙන් ගුවන් යානය නැවත ගොඩබා මගින් 231කගේ ජීවිත බේරාගත් විස්මිත වීඩියෝව මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.
මෙම ගුවන් යානය ඩෙන්වර් ගුවන් තොටුපළෙන් ගුවන් ගතවී මිනිත්තු කිහිපයක් තුලදී එංජිමේ ගින්න හටගෙන ඇති බවයි වාර්තා විය.
මෙම සිදුවීම වන අවස්ථාවේ ගුවන් යානාය අඩි 15,000ක් ඉහළින් පියාසර කරමින් සිට ඇති අතර ගුවන් යානය තුළ මගීන් 231ක් දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු සිට තිබිණ.
ඉහළ අහසේදී ගිනි ගත් ගුවන් යානාවේ එංජිමේ කොටස් ඩෙන්වර් ප්‍රදේශයේ ජනාකීර්ණ ප්‍රදේශයක වූ නිවාස සහ මාර්ගයේ ස්ථාන රැසකට කඩා වැටීමෙන් දේපල හානි සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය.
යානයේ එංජිම ගිනි ගැනීමත් සමගම ගුවන් නියමුවා විසින් ගමන් ඇරඹු ඩෙන්වර් ගුවන් තොටුපොළ සමග සම්බන්ධවී හදිසි ගොඩබෑමකට අවසර ඉල්ලා ඇති අතර ගුවන් යානය ගුවන් ගතවී මිනිත්තු 30කට පසුව යළි ආරක්ෂා සහිතව ගොඩබෑමට නියමුවෝ සමත් වූහ.
මෙම සිදුවීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොතිබිණ.
You may like
භාතිය-සන්තුෂ්ට එරෙහි සුනිල්-රෝහණ සටන: දෙගොල්ලන්ටම ඇඩ්රස් නැති වෙයිද?
රිපන් බාලිකාවේ 7 වසරේ සිසුවිය කොරෝනා හැදුණු මිතුරිය ගෙදර තියාගෙන ඇපඋපස්ථාන කරලා
වේල්ල වීදියේ බෑගයක කාන්තා මළ සිරුරක්
දඹුල්ලේ වනජීවී ඉඩම් කොල්ලයක්: කට්ටි කර ක්‍රිකට් ක්‍රීඩකයන්ට-බිස්නස්කාරයන්ට විකුණලා
විභාගෙට සුබ පතන්න ගෙවල්වලට ගිය ප්‍රින්සිපල්ට වටකරගෙන ගහලා: සිසුවකුගේ වැඩක් බවට සැක
සිරි හීන්පැල්ලට ඇමෙරිකාවෙන් සම්මානයක්

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
