Connect with us
Advertisement Redmi Note 9

Exclusive

හාල් කතාවේදී කට වැරදුණු බව බන්දුල පිළිගනී (VIDEO)

Published

on

සහල් කිලෝග්‍රෑම් 3ක් එක් පවුලකට සති දෙකක කාලයක් සඳහා ප්‍රමාණවත් බවට තමන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී සඳහන් කළද ජාතික ගොවීජන එකමුතුව එම ප්‍රකාශය මාධ්‍ය වෙත නිකුත් කළේය.

ඒ අනුව අමාත්‍යවරයා පසුවමාත්‍යවරයා පසුව පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේ අත් වැරදීමකින් එවැනි ප්‍රකාශයක් සිදුවී ඇති බවය.

එහිදී, “ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මම කියපු වචනයක් අල්ලගෙන. සමහර ප්‍රකාශවලදී කියාගෙන යනකොට වරදින්න පුළුවන්. පුද්ගලයෙකුට කියලා කියන එක පවුලකට කියලා කියවෙන්න පුළුවන්,” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.

Advertisement
Exclusive6 months ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Mahawanshaya2 years ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive2 years ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive2 years ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology1 year ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Astrology2 years ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive2 years ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology2 years ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive2 years ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive11 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive11 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Exclusive1 year ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි