තම වෙළෙදසැලෙන් ගෑස් රැගෙන ගිය අයකු සිලින්ඩරයෙන් ගෑස් ලීක් බව කියමින් යළි රැගෙන ආ බවත්, පසුව නව ගෑස් ටැංකියක් ලබා දීම සදහා කටයුතු කරද්දී ආවරණය ඉවත් කරන සියලු සිලින්ඩරවලින් ගෑස් ලීක් වෙමින් තිබූ බවත් අතුරුගිරියේ වෙළෙදසල් හිමියෙක් පැවසීය.
මේ හේතුවෙන් ගෑස් වෙළදාම කරගෙන යා නොහැකි බව කී එම වෙළෙදසැල් හිමියා මෙය සාපයක් බවත් කියා සිටියේය.