කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් වූ වාර්තාව විවාද කිරීම වැළැක්වීමේ අරමුණින් කතානායකවරයා මෙම පක්ෂ නායක රැස්වීම කැඳවීමට පියවර ගෙන ඇති බවකි.
ඒ අනුව විපක්ෂය මෙම පක්ෂ නායක රැස්වීම කැඳවීමට විරෝධය පළ කොට ඇති බවද දැනගන්නට තිබේ.