Connect with us
Advertisement

Exclusive

කළු සාටක ඇඳන් ඇවිත් විපක්ෂය පාර්ලිමේන්තුවේ පළමු සටන පටන් ගනී

Published

on

අධිකරණ නියෝගයකට අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දිව්රුම් දීම සම්බන්ධයෙන් විපක්ෂය අද (08) පාර්ලිමේන්තුවේ පළමු වතාවට විරෝධය පළ කිරීමට පියවර ගත්තේය.

එහිදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කළු සාටක පැළද විරෝධය පළ කළ ආකාරයක් දැකගන්නට ලැබිණි.

මෙම අවස්ථාවේදී සිරගත කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වූ සරත් ෆොන්සේකා මහතා මෙම සිදුවීම දැඩිව විවේචනය කරනු දැකගන්නට ලැබිණ.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ