Connect with us
Redmi 9C
Advertisement

Exclusive

කාසල් රෝහලේ ගැබිනියකටත් කොරෝනා: වහාම IDH යවයි

Published

on

මීරිගම සිට කොළඹ කාසල් රෝහලට ඇතුළත් කරන ලද ගර්භනී කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව‍ රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි.

මීරිගම ප්‍රදේශයේ සිට කාසල් රෝහලට ඇතුළත් කොට සිටි එම ගැබිණි කාන්තාව හට සිදුකළ PCR පරීක්ෂණයේදී කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

මේ හේතුවෙන් ඇයව IDH රෝහලට මාරු කොට යැවීමට පියවර ගෙන තිබෙන බව රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

Advertisement
Advertisement