Connect with us
Redmi 9C
Advertisement

Exclusive

කැබිනට්ටුවට කෝඩුකාරයන් දෙන්නෙක්: සබ්‍රිට අධිකරණ: නාමල්ට ක්‍රීඩා

Published

on

අද පත් කෙරුණු නව අමාත්‍ය මණ්ඩලයට නවක මුහුණු 2ක් එක් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.

ඒ අනුව පළමු වතාවට ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වුණු අලි සබ්‍රී මහතාට අධිකරණ අමාත්‍ය ධූරයද, නාමල් රාජපක්ෂ මහතාට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ධූරයද ලබා දීමට පියවර ගෙන ඇත.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ