අද පත් කෙරුණු නව අමාත්‍ය මණ්ඩලයට නවක මුහුණු 2ක් එක් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
ඒ අනුව පළමු වතාවට ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වුණු අලි සබ්‍රී මහතාට අධිකරණ අමාත්‍ය ධූරයද, නාමල් රාජපක්ෂ මහතාට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ධූරයද ලබා දීමට පියවර ගෙන ඇත.