• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, June 25, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

කිසිම බලයක් නැති එජාපයට යන්න අපේ මන්ත්‍රීවරුන්ට ඔළුවේ අමාරුවක් නෑ! පොහොට්ටු මහලේකම් එජාප මහලේකම් කියපු කතාවකට උත්තර බඳී!

June 15, 2022
in Exclusive
A A
කිසිම බලයක් නැති එජාපයට යන්න අපේ මන්ත්‍රීවරුන්ට ඔළුවේ අමාරුවක් නෑ! පොහොට්ටු මහලේකම් එජාප මහලේකම් කියපු කතාවකට උත්තර බඳී!

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා පවසා ඇති ආකාරයට එහි සාමාජිකත්වය ලබා ගැනීමට තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඔළුවෙ අමාරුවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

එම පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සම්බන්ධ පක්ෂ කිහිපයක් එක් වූ බවට ගෙන යන ප්‍රචාර පිළිබඳව තමා දැනුවත් නැති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂය බවත් එවන් පක්ෂයක් අතහැර වෙනත් පක්ෂයකට එකතු වෙන්නට තරම් මොලේ අමාරුවක් කිසිවෙකුට නැති බවද හෙතෙම සඳහන් කළේය.

දැවැන්ත පක්ෂයක් දමාගොස් බලයක් නැති පක්ෂයකට කිසිවකු එකතු නොවනු ඇතැයි ද හෙතෙම පැවසීය.

තම පක්ෂයේ දේශපාලන කටයුතු මහින්ද රාජපක්ෂ මහතාගේ බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් තවත් ඉදිරියට ගෙන යන බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Share58Tweet36SendShare14
Previous Post

රනිල් පත් කරපු සභාපති වැඩ බාර අරන් මාර කතාවක් කියයි! ගෑස් අර්බූදය විසඳන්න බැරි වෙයි! කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා! එකම නැවක්වත් ෂෙඩූල් කරලා නෑ! (VIDEO)

Next Post

පොලිසියේ අසාධාරණයට එරෙහිව මිනිස්සු නැගිටී! නිල ඇඳුම පිටින් ‌පෝලිම් පැනලා පෞද්ගලික වාහනයකට තෙල් ගහන්න ආපු නිලධාරියෙකුට කෑ ගහලා පන්නා දමයි! (VIDEO)

MORE NEWS

වෛද්‍යවරුන් විශාල පිරිසක් රට යන්න අවසර ඉල්ලයි! සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙන්න ඔන්න මෙන්න! සජිත් සති 2කට කලින් කියපු කතාව ඇත්ත වෙන්න යයි! (VIDEO)
Exclusive

ඊයේ දොස්තරලට-සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන හල් 84ක් වෙන් කළා කිව්වත් තෙල් තිබිලා නෑ! දොස්තරවරු දවසම මහපාරේ! සැත්කම් සියල්ල නවතී! අපි ජනපතිට අර්බූදය කිව්වේ මාර්තුවල! මාස 3ක් ගිහිනුත් උත්තරයක් දෙන්න බැරිවුණා! වෛද්‍ය සංගමයෙන් චෝදනා! (VIDEO)

June 25, 2022
සජිත් ප්‍රහාරය අරඹයි! මම හොඳට තෙම්පරාදු වෙච්ච මිනිහෙක්! අවුරුදු 20ක් හම්බන්තොට කට්ට කාලා දේශපාලනය කරලයි මෙතනට ආවේ! මහබැංකුව කොල්ලකාපු හොරු රාජ්‍ය බැංකුවලට බිලියන ගණන් පොලු තියලා! දැන් මහබැංකු මහ හොරුන්ට පුලුවන්ද මේවා අල්ලන්න! අපි බලන් ඉමු! (VIDEO)
Exclusive

පොහොර ටික නෑ! අස්වැන්න අඩු වුණොත් කරන දේ දන්නෙ නෑ! හාල් නැති වුණොත් ගේන්නෙ කොහෙන්ද කියන්නෙ නෑ! කෘෂි ක්ෂේත්‍රයේ විද්වතුන් හමුවේදී සජිත් ප්‍රශ්න කරයි! (VIDEO)

June 25, 2022
සුමන්තිරනුයි කවිරත්නයි එක දවසින් පාර්ලිමේන්තුවේ ඩීල්කාරයෝ හෙළිකරපු හැටි රෙහාන් සුද්ද සිංහලෙන් කියයි! (VIDEO)
Exclusive

ජාති ආගම් පක්ෂ පාට බේද නැති ලංකාවේ ක්‍රිකට් අස්සට කැලණියේ නයි පෙන්නුවා ‌වගේ කහ පාට ෂර්ට් ගෙනල්ලා විනාශයක් කරන්න හැදුවෙ කව්ද? මෙන්න රෙහාන්ගෙ හෙළිදරව්ව! (VIDEO)

June 24, 2022
සංවේදී කාරණා නිසා ෆර්ඩිනැන්ඩෝ කෝප් එකට කියපු දේවල් අඩංගු වීඩියෝ එක එළියට දාන්නේ නැතිලු! මට ආරංචියි ලොකු මන්දිරවල දාපු ඩීල් මේකෙ තියෙනවා කිව්වා! ඒවා මිනිස්සු දැනගන්න ඕනේ! මේක යටගහන්න මම ඉඩදෙන්නේ නෑ! විපක්ෂනායක කෝප් එකට එරෙහිව යුද ප්‍රකාශ කරයි! (VIDEO)
Exclusive

නින්දිත පහත් විදිහට ක්‍රිකට් ජයග්‍රහණය පොහොට්ටුවේ කණ්ඩායමක් දේශපාලන ගේම් එකකට යොදාගන්නවා! කහ පාට ගේම් එකට විපක්ෂ නායකත් පහර දෙයි! (VIDEO)

June 24, 2022
ක්‍රිකට් අස්සෙ ගහන්න ගිය කහ මල් දේශපාලන ගේම පටන් ගත්ත හැටියේම පච වෙයි! පිපෙන්නෙ නැතිව පරවෙලාම යයි!

බැසිල් ගැහුවා! ඊට පස්සේ රනිල් ගැහුවා! ඔන්න දැන් අලුත්ම එක්කෙනා කංචනත් ගහනවලු! අනේ අපේ රටට දෙයියන්ගෙම පිහිටයි!
Exclusive

නැව එන දිනයක් කියන්න බෑ! වෙච්ච වැරැද්දට කංචන සමාව ඉල්ලයි! (VIDEO)

June 24, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

රටපුරා රෝහල් හා සෞඛ්‍ය ආයතනවල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඉන්ධන...

Read more

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

වෛද්‍යවරුන් විශාල පිරිසක් රට යන්න අවසර ඉල්ලයි! සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙන්න ඔන්න මෙන්න! සජිත් සති 2කට කලින් කියපු කතාව ඇත්ත වෙන්න යයි! (VIDEO)

ඊයේ දොස්තරලට-සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන හල් 84ක් වෙන් කළා කිව්වත් තෙල් තිබිලා නෑ! දොස්තරවරු දවසම මහපාරේ! සැත්කම් සියල්ල නවතී! අපි ජනපතිට අර්බූදය කිව්වේ මාර්තුවල! මාස 3ක් ගිහිනුත් උත්තරයක් දෙන්න බැරිවුණා! වෛද්‍ය සංගමයෙන් චෝදනා! (VIDEO)

June 25, 2022
සජිත් ප්‍රහාරය අරඹයි! මම හොඳට තෙම්පරාදු වෙච්ච මිනිහෙක්! අවුරුදු 20ක් හම්බන්තොට කට්ට කාලා දේශපාලනය කරලයි මෙතනට ආවේ! මහබැංකුව කොල්ලකාපු හොරු රාජ්‍ය බැංකුවලට බිලියන ගණන් පොලු තියලා! දැන් මහබැංකු මහ හොරුන්ට පුලුවන්ද මේවා අල්ලන්න! අපි බලන් ඉමු! (VIDEO)

පොහොර ටික නෑ! අස්වැන්න අඩු වුණොත් කරන දේ දන්නෙ නෑ! හාල් නැති වුණොත් ගේන්නෙ කොහෙන්ද කියන්නෙ නෑ! කෘෂි ක්ෂේත්‍රයේ විද්වතුන් හමුවේදී සජිත් ප්‍රශ්න කරයි! (VIDEO)

June 25, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper