• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 22, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

කුඩු කිලෝ 100ක් එක්ක ෂෙනායා දුව අහුවෙයි

November 25, 2020
in Exclusive
A A
කුඩු කිලෝ 100ක් එක්ක ෂෙනායා දුව අහුවෙයි

හෙරොයින් කිලෝග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමාණයක් සමග ශ්‍රී ලංකාවට අයත් ධිවර යාත්‍රාවක් ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් විසින් දින 09ක් පුරා සිදුකළ මෙහෙයුමක ප්‍රථිපලයක් ලෙස තුත්තුකුඩියට දකුණින් වූ ගැඹුරු මුහුදේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ධිවර යාත්‍රාවේ සිටි ලාංකික ධිවරයින් 06 දෙනෙකු ද ඉන්දීය බලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත.

“ෂෙනායා දුව” නම් වූ මෙම ධිවර යාත්‍රාව මිගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට හිමි යාත්‍රාවක් වන අතර පාකිස්ථාන ජාවාරම්කරුවන් විසින් මෙම ලාංකික ධිවර යාත්‍රාවට මුහුදේදී මත්ද්‍රව්‍ය සපයා ඇති බවට ඉන්දීය බලධාරීන් තොරතුරු අනාවරණය කර ගෙන ඇත.

මෙම ධිවර යාත්‍රාවේ තිබී හෙරොයින් ඇසුරුම් 99ක්, ක්‍රිස්ටල් වර්ගයේ මත්ද්‍රව්‍ය අඩංගු කුඩා ඇසුරුම් 20ක්, මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝල 05 ක් සහ චන්ද්‍රිකා තාක්ෂණයෙන් ක්‍රියා කරන දුරකථනයක් ද ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ නිලධාරීන් සොයා ගෙන ඇත.

සිදුකළ මුලික විමර්ශන වලදී මෙම මත්ද්‍රව්‍ය තොගය ඕස්ට්‍රේලියාව ඇතුළු බටහිර රටවලට යැවීමට භාරදී ඇති බවට කරුණු අනාවරණය කර ගෙන ඇත.

Share51Tweet32SendShare13
Previous Post

දෙමටගොඩ පටුමගේ 25න් 20කට කොරෝනා

Next Post

සුපිරි පාපන්දු ක්‍රීඩක මැරඩෝනා මියයයි

MORE NEWS

ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!
Exclusive

May 22, 2022
මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

අවුරුදු 4ක්ම වෙසක් සමරන්න බැරි වුණේ කවුරු කාට දුන්නු දඬුවමක් නිසාද?

රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!

අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!

සභාග ආණ්ඩුත් නෑ! අන්තර්වාර ආණ්ඩුත් නෑ! පොහොට්ටුව විතරයි! ඇමැතිකම් ගැන විමල්ලා වැට උඩ!
Exclusive

දානවා දානවා කියපු 21 සංශෝධනය හෙට කැබිනට් එකට එන්නෙ නෑ! ජනපති වෙන යෝජනාවක් කරයි! EXCLUSIVE

May 22, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!
Exclusive

ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!

May 22, 2022

ශ්‍රී ලංකාවේ උපන් කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මෙවර ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම්...

Read more
මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

May 22, 2022
අවුරුදු 4ක්ම වෙසක් සමරන්න බැරි වුණේ කවුරු කාට දුන්නු දඬුවමක් නිසාද?

අවුරුදු 4ක්ම වෙසක් සමරන්න බැරි වුණේ කවුරු කාට දුන්නු දඬුවමක් නිසාද?

May 22, 2022
රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!

රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!

May 22, 2022
අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!

අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!

May 22, 2022
සභාග ආණ්ඩුත් නෑ! අන්තර්වාර ආණ්ඩුත් නෑ! පොහොට්ටුව විතරයි! ඇමැතිකම් ගැන විමල්ලා වැට උඩ!

දානවා දානවා කියපු 21 සංශෝධනය හෙට කැබිනට් එකට එන්නෙ නෑ! ජනපති වෙන යෝජනාවක් කරයි! EXCLUSIVE

May 22, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!

ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!

May 22, 2022
මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

May 22, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper