Connect with us
Redmi 9C
Advertisement

Exclusive

කුඩු ගැන කියමින් චමල් ගැහුවේ කාටද?

Published

on

දිනපතාම පොඩි පොඩි ප්‍රමාණයේ කුඩු අල්ලමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් කුඩු වසංගතය විනාශ කළ නොහැකි බවත්, ඒවා පිටුපස සිටින මහා පරිමාණ ජාවාරම්කරුවන් රටට හෙළි කළ යුතු බවත් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.

අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ (02) දින ශ්‍රී ලංකා පොලිසීයේ මූලස්ථාන පරිශ්‍රය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව ඒ මහතා මෙම අදහස් පළ කළේය.

මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන් සහභාගී විය.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ