Connect with us
Redmi 9C
Advertisement

Exclusive

කුරුණෑගල නගරාධිපතිත් වැඩේ අත් නොහරී: ඩෝසර් කළේ ගණිකා මඩමක් බව එතනටම ගිහින් කියයි (VIDEO)

Published

on

තමන් ඩෝසර් කරනු ලැබුවේ දෙවන බුවනෙකබා රජුගේ රාජ සභා මණ්ඩපය නොව ගණිකා මඩමක් බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා පැවසීය.

අදාළ ස්ථානයටම ගොසින් කඩා බිද දමා ඇති ද්‍රව්‍ය මාධ්‍යට පෙන්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

එමෙන්ම මෙය ගණිකා මඩමක් වශයෙන් මෙන්ම ගබ්සා මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන ගිය එකක් බවද නගරාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

කෙසේවෙතත් පසුගිය දින කිහිපය පුරාම විවිධ දේශපාලඥයන් මෙන්ම මහා සංඝ රත්නයද එම ස්ථානයට ගොසින් මාධ්‍ය හමුවේ අවධාරණය කර සිටියේ කුරුණෑගල නගරාධිපතිවරයා විසින් ඩෝසර් කර ඇත්තේ දෙවන බුවනෙකබා රජුගේ රාජ සභා මණ්ඩපය බවකි.

Advertisement
Advertisement
Exclusive58 mins ago

බන්දුල පොල් ගැන කියපු මාර කතාව (VIDEO)

Business2 hours ago

සෙලාන් බැංකුව ඇමරිකානු අධ්‍යාපන කේන්ද්‍රය තුළ මර්චන්ට් පෝටල් සේවා ආරම්භ කරයි

Business2 hours ago

සෙලින්කෝ ලයිෆ් තට්ටු 05 කින් සමන්විත නෙල්ලිඅඩි හරිත ශාඛාව විවෘත කරයි

Business2 hours ago

ඉස්කෝලේ ගෙදරටම ඇවිත්

Business2 hours ago

රකුටෙන් වයිබර් 2020 වසරේ පළමු අර්ධය සාර්ථකව නිම කරයි

Business3 hours ago

පාරිභෝගික පහසුව සඳහා Huawei විසින් කුරියර් මඟින් අලුත්වැඩියා කිරීමේ සේවාව අරඹයි

Business3 hours ago

IBM, CLOUD සහ AI තුළින් ශ්‍රී ලංකාවට ඩිජිටල් පරිවර්තනයක් එක් කරයි

Business3 hours ago

ගනුදෙනුකරුවන් හට උපරිම නම්‍යශීලී සේවාවක් සලසන බලපත්‍රලාභී මූල්‍ය සමාගම්

Exclusive3 hours ago

තාජුඩීන් නඩුව ඉවරයි

Business3 hours ago

ඩීමෝ හි, මහින්ද්‍රා ට්‍රැක්ටර් රථ සේවා වැඩසටහන මහ කන්නයේ ගොවීන්ට අත්වැලක් වෙයි

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ