ලංකාවේ 10 වැනි කොරෝනා මරණය වාර්තා කරමින් අද (25) වෛරසය ආසාදනය වූ තවත් රෝගියෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුවේටයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 51 ක් හැවිරිදි කාන්තාවකි.
අද (25) අලුයම හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම කාන්තාව ජිවිතක්ෂයට පත්වු අතර පසුව සිදු කරන ලද පරීක්ෂණවලදී ඇය කොරෝනා අසාදිත රෝගියෙක් බවට හෙළිව ඇත.