Connect with us
Redmi 9C
Advertisement

Exclusive

කොරෝනා අස්සේ බෝරා නායකයා ලංකාවට ඇතුළු වෙයි

Published

on

කොරෝනා වසංගතය මැද්දේ වුවද බෝරා ප්‍රජාවේ නායක අතිඋතුම් ආචාර්ය සෙයිද්නා මුෆද්දල් සයිෆුඩීන් ඇතුලු 36ක කණ්ඩායමක් පසුගිය සදුදා (16) දින ලංකාවට පැමිණ ඇත.

විශේෂ ගුවන් යානයකින් ලංකාවට පැමිණ ඇති මෙම කණ්ඩායම මේ වනවිට යුද හමුදාව මගින් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන බණ්ඩාරවෙල Anasa Wellness Resortහි දින 14ක නිරෝධායනයකට ලක්කොට තිබේ.

එමෙන්ම ලංකාවට පැමිණීමට පැය 72කට පෙර මෙම පිරිස පීසීආර් පරීක්ෂණ සදහා යොමු වී ඇති බවක්ද දැනගන්නට ඇත.

කෙසේවෙතත් නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ ලංකාවට පැමිණීමේදී එම රජය විසින් පනවා ඇති සියලුම නිරෝධායන නීතිරීතිවලට යටත්ව කටයුතු කිරීමට තමන් කටයුතු කරන බවකි.

Advertisement
Exclusive1 month ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology11 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive8 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Astrology12 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive7 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive7 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive8 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)