තවත් කොරෝනා මරණ 3ක් ඊයේ (23) වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ ගණන 90ක්ව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
කොළඹ නගර සීමාවේ කොවිඩ් රෝගීන් දෙදෙනෙකු හා හෙයියන්තුඩුව ප්‍රදේශයේ කාන්තාවක් එසේ මියගොස් ඇත.
මියගිය තිදෙනාට, කොළඹ 15 ප්‍රදේශයේ 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 14 ප්‍රදේශයේ 60 කාන්තාවක්, හෙයියන්තුඩුව ප්‍රදේශයේ 86 හැවිරිදි කාන්තාවක් අයත්වේ.
