Exclusive
කොරෝනා සිරුරු භූමදාන කළාට ප්‍රශ්නයක් නෑ -විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්
Published
2 months agoon

කොවිඩ් 19 අසාදනයෙන් මියයන පුද්ගලයින්ගේ මෘතදේහයන් ආරක්ෂක පියවර අනුගමනය කරමින්භූමදානය කිරීම ප්‍රශ්නයක් නොවන බව විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් පවසයි.
ඔහු ඒ බව සඳහන් කර ඇත්තේ,මෙරට මාධ්‍යයක් විසින් කළ විමසීමකදීය.
කොවිඩ් මරණ භූමදානයද? ආදාහනයද කියා ප්‍රශ්නයක් මතුව තිබෙනවා. ඔබගේ විසඳුම කුමක්දැයි කළ විමසීමේදී ඔහු මෙසේ පවසයි.
”ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව ආරක්ෂක පියවර මත භූමදානය කිරීම ප්‍රශ්නයක් නැහැ. නමුත් අවසන් තීරණය එම රටවල නීතියට අනුව කළ යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට බලපෑම් කරන්න බැහැ. ආරක්ෂක පියවර අනුගමනය කරමින් භූමදානය කිරීම ප්‍රශ්නයක් නොව බව මගේ මතයයි.”
You may like
නිළියක් වෙන්න ගිහින් කන්‍යාභාවය පූජා කළ තරුණියන් ගැන අනෝජාගෙන් හෙළිදරව්වක්
කෙහෙළිය ඉන්නේ හෙළුවෙන්: ශ්‍රීලනිපයේ චන්දිමගෙන් ආණ්ඩුවට යළි ප්‍රහාරයක්
ආදරය සහ කෑදරය අන්තිමට ඉතුරු වූ කරදරය: බඩල්කුඹුරෙන් වේල්ල වීදියට ආ ඛේදවාචකයේ සම්පූර්ණ කතාව මෙන්න CID SPECIAL
සියලුම කතෝලික පල්ලි කළු වෙයි (PHOTOS)
බොන්න සල්ලි නොදුන්නාට බලන්ගොඩ මුනුපුරා ආච්චිට ගිනි තියයි
කොරෝනා එන්නත රුපියල් 1000යි

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
