Connect with us

Exclusive

කොළඹට රාජකීය සටනක්! වැඩියෙන්ම ගන්නේ රනිල්ද-සජිත්ද-දිනේෂ්ද?

Published

on

මෙවර ‌කොළඹ දිස්ත්‍රික්කය මුල් කරගනිමින් මහමැතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන පක්ෂ ‌තුනේම කණ්ඩායම් නායකයන් ‌කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කරන්නන් වීම මුල්කරගෙන ‌මෙවර කොළඹ දිස්ත්‍රික්කකයේ ‘රාජකීය සටනක්’ නිර්මාණය වී තිබේ.‍‍

ඒ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් නායකයා ‌ලෙස රනිල් වික්‍රමසිංහ මහතාත්, ‌පොහොට්ටුවේ කණ්ඩායම් නායකයා ‌ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාත්, සමගි ජන බලවේගයේ කණ්ඩායම් නායකයා ‌ලෙස සජිත් ‌ප්‍රේමදාස මහතාත් තරග වැදීම ‌හේතුකොටගෙනය.

මේ තිදෙනාම ‌කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කිරීම මුල්කරගෙන වැඩිම මනාප ලබාගන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ‌දේශපාලන ක්ෂේත්‍රයේ ‌බොහෝ ‌දෙනා බලා සිටින බවද දැනගන්නට තිබේ.

Advertisement
Exclusive8 hours ago

ගෝඨා මහින්ද වෙනුවෙන් තැබූ FB සටහන

Uncategorized8 hours ago

අන්තිම ෆොටෝ එක… (PHOTOS)

Exclusive9 hours ago

තොණ්ඩමන්ගේ අන්තිම කැමැත්ත කැබිනට් මණ්ඩලයේදී එළියට එයි

Exclusive9 hours ago

තොණ්ඩමන් වෙනුවෙන් පුතා ජීවන් තරගයට

Exclusive10 hours ago

කුවේට්හි දුක් විඳින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි (VIDEO)

Exclusive11 hours ago

ගෝඨා හාල් මාෆියාවට අත තියයි: විශේෂ සාකච්ජාවකින් පසු හාල් මිල බස්සයි

Exclusive12 hours ago

අලුත් ඉන්දීය මහකොමසාරිස්ගෙන් මහින්ද ඉල්ලපු දේ…

Exclusive13 hours ago

රටවිරුවෝ මිනිස් බෝම්බ වූ හැටි ජේ.සී. පෙන්වා දෙයි (VIDEO)

Exclusive14 hours ago

සජිත් ඇතුළු 102කගේ එජාප සාමාජිකත්වය අත්හිටුවයි

Exclusive14 hours ago

යූ.එන්.පිය ගත් ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව ගැන සමගි ජනබලවේගයෙන් නිවේදනයක්

Exclusive9 months ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive9 months ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive9 months ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive9 months ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive2 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive3 weeks ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology5 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive3 weeks ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive2 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive7 months ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)