Connect with us
Redmi 9C
Advertisement

Exclusive

කොළඹ ප්‍රධාන පාසලක සිසුවෙක් ඇතුළු පවුලම නිරෝධායනයට

Published

on

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ සිසුවකු ඇතුළු එම සිසුවාගේ පවුලේ සියලුම සාමාජිකයන් නිරෝධායනයට ලක්කොට ඇති බව වාර්තා වේ.

නිවේදනයක් නිකුත් කරමින් එම පාසල පෙන්වා දෙන්නේ අදාළ සිසුවාගේ මව කොරෝනා ආසාදිතව ඇති බවට වාර්තා වීමත් සමග මෙම පියවර ගෙන ඇති බවකි.

කෙසේවෙතත් පවු‌ලේ සියලු දෙනාටම මේ වනවිට පීසීආර් පරීක්ෂණ සිදු කොට ඇති බවත්, එහි ප්‍රතිපල ලැබුණු සැණින් සියලු දෙනා දැනුවත් කිරීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

පාසලේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු සියලු පියවර මේ වනවිට රැගෙන ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

Advertisement
Advertisement
Exclusive2 hours ago

කොරෝනා අස්සේ බ්‍රිතාන්‍යය කොටි තහනම ඉවත් කරයි

Exclusive3 hours ago

බ්‍රැන්ඩික්ස් පොකුර 2500 පනී: ඊයේ 166ක්

Exclusive10 hours ago

ජනපති-20ට එරෙහි මන්ත්‍රී හමුව අවසන්: වාසුගෙන් රටටම කරුණු කියන්න ප්‍රවෘත්ති සාකච්ජාවක් EXCLUSIVE

Exclusive12 hours ago

20ට 150 හොයන්න 4කට බාර දෙයි

Exclusive13 hours ago

ඇල්ලේ හිමි-මුරුත්තෙට්ටුවේ හිමි ජනපති එක්ක පැය 2ක සාකච්ජාවක් EXCLUSIVE

Exclusive13 hours ago

20ට විරුද්ධ ආණ්ඩුවේ නායකයන්ට ජනපතිගෙන් හදිසි කැඳවීමක්!

Exclusive16 hours ago

ස්ථාවර නියෝග අත්හිටුවා 20 සම්මත කිරීමට යෝජනාවක්

Exclusive17 hours ago

ආණ්ඩුව කොරෝනා ගැන විවාදය සිකුරාදාට දෙයි

Exclusive18 hours ago

20ට විමල්-කැටගොඩ ගහගන්න යයි: මහින්දත් මැදිහත් වෙයි

Exclusive19 hours ago

ගම්පහට අද 10 සිට සඳුදා උදේ 5 දක්වා ඇඳිරි නීතිය

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive7 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology10 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Astrology11 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive6 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)